සිංහල ටයිප් කරන්න ලෙහෙසි ක්‍රමයක්

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සිංහල ටයිප් කරන්න ලෙහෙසි ක්‍රමයක්

    යාලුවනේ,

    blog වල ඇවිදිනකොට හම්බ උනේ. අපි හිතනවට වඩා වේගයෙන් ටයිප් කරන්න පුළුවන්. තනිකරම singlish. ඔයාල ඒ web එකට ගිහින්ම බලන්නකෝ. ගොඩක් වටිනා දේවල් තියෙනවා. තනියම fun ගත්තේ කලින්. දැන් ඔයාලත් ඉන්න නිසා මම ඒ web එක පහලින් දානවා. තව ඒ වගේ web තියෙනවා. ඉස්සරහට ඒවත් දාන්නම්. දැනට මට සලකලා යන්න post එක හොඳ නම්.


    http://miniwares.blogspot.com/2012/09/how-to-type-sinhala.html
     
    Last edited:

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7

    තැන්ක්ස් මචන්
    11.gif
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    tfs මචන්...
    google input tools ත් ඔයවගේම නේ? :)

    google_input.jpg

    ඉක්මනට type කරන්න පුළුවන්.. :yes:

    ඕක ඊට වඩා ලේසි ද? :oo: