ස්වාසිලන්ත සිසුන් 100 කට ලංකාවේ පුර්ණ ශිෂ්‍&#3

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ස්වාසිලන්ත සිසුන් 100 කට ලංකාවේ පුර්ණ ශිෂ්‍&#3

swaziland--8--600x400.jpg

ස්වාසිලන්ත සිසුන් 100 කට ලංකාවේ පුර්ණ ශිෂ්‍යත්ව 100 ලබා දෙනවා බවට රාවයක් පැතිර යයි. ලංකාවේ A සමර්ථ 3 ලබාගත් සරසවි වරම් අහිමි වූ සිසුන් මහපාරේ සිටියදී ස්වාසිලන්ත සිසුන් ට ශිෂ්‍යත්ව . ලෝකේ වැඩිපුරම ඒඩ්ස් රෝගීන් පිරිසක් සිටින රටක් තමයි ස්වාසිලන්තය. අනේ අපොයි අපේ රටටත් මේ ලෙඩේ පැතිර යයිද.

මගේ මතය නම් ශ්‍රී ලංකාවේ උසස් පෙළ සමත් සිසුන්ට සරසවි වරම් ලබාදී ඕනෑම ලන්තයකට මහජන මුදලින් ශිෂ්‍යත්ව ලබා දුන්නට කිසිවකු දොස් කියන්නේ නැත.

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;14959914 said:
    මේ වගේ ගෑනු දැරිවියො එනවනං මම ඉහටත් උඩින් කැමතියි ඔ්කට අායිෙබාවං
    නෙද්දකිං ගල් උලමා...............:frown:
    හදා ගං දැරිවියක් ගෙන් ඒඩ්ස්............:dull:

    වැඩිම ඒඩ්ස් තියන රටේ යකෝ..................:angry::angry::angry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    මහින්දට ඔන දෙයක් කරගත්තාවේ අපිට මොකෝ :dull:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    swaziland--8--600x400.jpg

    ස්වාසිලන්ත සිසුන් 100 කට ලංකාවේ පුර්ණ ශිෂ්‍යත්ව 100 ලබා දෙනවා බවට රාවයක් පැතිර යයි. ලංකාවේ A සමර්ථ 3 ලබාගත් සරසවි වරම් අහිමි වූ සිසුන් මහපාරේ සිටියදී ස්වාසිලන්ත සිසුන් ට ශිෂ්‍යත්ව . ලෝකේ වැඩිපුරම ඒඩ්ස් රෝගීන් පිරිසක් සිටින රටක් තමයි ස්වාසිලන්තය. අනේ අපොයි අපේ රටටත් මේ ලෙඩේ පැතිර යයිද.

    මගේ මතය නම් ශ්‍රී ලංකාවේ උසස් පෙළ සමත් සිසුන්ට සරසවි වරම් ලබාදී ඕනෑම ලන්තයකට මහජන මුදලින් ශිෂ්‍යත්ව ලබා දුන්නට කිසිවකු දොස් කියන්නේ නැත.

    ඒඩ්ස් මිට කලින් ලංකාවේ තිබිල නැද්ද?
    ඔය පින්තුරේ ඉන්න අයට නෙවි නේ ශිෂ්‍යත්ව දෙන්නේ, ඔය පින්තුරේ ඉන්නේ උන්ගේ සංස්කෘතික උත්සවේට. ලංකාවෙත් ළමයින්ට ඔය රට රටවල් වල ශිෂ්‍යත්ව ලැබෙන්නේ. එහනම් අපේ වද්දෝන්ගේ පින්තුර වලට ඒ රටවල් වල මිනිස්සු කෑගහන්න එපයි.
    පටු විදියට හිතන්න එපා, අපේ විශ්වවිද්‍යාල වල ළමයින්ට වෙන රටවල් වලට ශිෂ්‍යත්ව ලැබෙනවා, ඒ රටවල් වල මිනිස්සුත් ඔය විදියට හිතුවනම් කොහොමද
    :no::no:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඒඩ්ස් මිට කලින් ලංකාවේ තිබිල නැද්ද?
    ඔය පින්තුරේ ඉන්න අයට නෙවි නේ ශිෂ්‍යත්ව දෙන්නේ, ඔය පින්තුරේ ඉන්නේ උන්ගේ සංස්කෘතික උත්සවේට. ලංකාවෙත් ළමයින්ට ඔය රට රටවල් වල ශිෂ්‍යත්ව ලැබෙන්නේ. එහනම් අපේ වද්දෝන්ගේ පින්තුර වලට ඒ රටවල් වල මිනිස්සු කෑගහන්න එපයි.
    පටු විදියට හිතන්න එපා, අපේ විශ්වවිද්‍යාල වල ළමයින්ට වෙන රටවල් වලට ශිෂ්‍යත්ව ලැබෙනවා, ඒ රටවල් වල මිනිස්සුත් ඔය විදියට හිතුවනම් කොහොමද
    :no::no:

    :baffled::baffled: