Airline අයිතිකරුවන්ගේ ඔට්ටුව.
Virgin Group (vergin airlines) වල අයිතිකාරයා sir Richard Branson සහ airasia අයිතිකාරයා Tony Fernandes ඔටුටුවක් ඇල්ලුවා මේ දෙන්නාටම තියනවා formula 1 team දෙකක් ඔට්ටුව තමයි 2010 Abu Dhabi Formula One Grand Prix තරගය පරදින team එක අයිති කෙනා දිනන කෙනාට අයිති airline එකේ flight attendant කෙනෙක් විදියට ඇදලා flight එකේ ගමන් කරන මගීන්ට කෑම බීම සපයන්න ඕන. ඉතින් Branson ඔට්ටුවෙන් පැරදුනා ඔහු පහුගිය දවසක ගුවන් සේවිකාවක් වගේ ඇදගෙන තමන්ගේ පොරොන්දුව ඉටු කරා.
HD@EK

my mentor....

ottuwanam ottuwa respect 