කුශ්මිත කියන එකේ තේරුම?

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    කුශ්මිත කියන එකේ තේරුම?

    කුශ්මිත කියන එකේ තේරුමක් කියපන් මචන්ලා පුළුවන්නම්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කුශ්= අරාබියෙන් නම් ඇතුලට කියන එක මිත කියනෙ මොකක්ද මන්දා

    කුශ්මිත + දත් කිබුලා සහොගෙන් හරි සස්ලිට් සහොගෙන් හරි වෙන දන්න කෙනෙක් හරි කියයි මචන් එතකම් බම්ප්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මට මතක විදියට මචන් තෙරුම සතුටු සිතුවිල්ල මට මතක එහෙමයි මචන් හොද තෙරුමක් තියෙනවා හැබයි මචන්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නමේ තේරුමක් තියෙන්නම ඔනද බන්..:rolleyes:
    :yes: ඔව් සිංහල අය එහෙම කරනවා
    මගෙ පුතාගෙ නම සිතුනිල් කෙශර බද්දෙවිතාන අපෙ සසා තම්යි නම දැම්මෙ
    තෙරුම නිර්භිත සිතුවිලි ඇති තැනත්තා

    මුස්ලිම් අයටනම් එහෙම නැහැ මම හිතන්නෙ මොහොමඩ් කැල්ල දාලා තාත්තාගෙ නමත් දාලා මැදට අබ්ඩුල්ලා හරි රියාස් හරි කබිර් හරි දානවා
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :yes: ඔව් සිංහල අය එහෙම කරනවා
    මගෙ පුතාගෙ නම සිතුනිල් කෙශර බද්දෙවිතාන අපෙ සසා තම්යි නම දැම්මෙ
    තෙරුම නිර්භිත සිතුවිලි ඇති තැනත්තා
    Happy4.gif
    Happy4.gif
    Happy4.gif
    Happy4.gif