පියුරිට් ගැන නොදන්නා දේ

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පියුරිට් ගැන නොදන්නා දේ

    ගොඩක් දෙනෙක් දැං වතුර ෆිල්ටර් පාවිච්චි කරණවනේ. :yes::yes:
    ඒකනම් හොද දෙයක් තමයි. මොකද එතකොට වතුරෙ තියන මඩ වගේම ලෝහ කොටස් පෙරෙන නිසා බය නැතුව වතුර ටිකක් බොන්න පුළුවන්නේ.
    මේදවස්වල යුනලීවර් පියුරිට් එකේ ලොකු ප්‍රමෝෂන් එකක් යනවනේ. එක කාරනයක් තමයි කොච්චර හොදට ෆිල්ටර් උනත් ඔය කියන තරම් ඕක සුන්දර නෑ. :P:P
    විසබීජ ඔක්කොම විනාශ වෙන්නේ නෑනෙ. සමහර විසබීජි විනාශ වෙන්නේ සෙල්සියස් අංශක 100 ට වතුර රත් වුනහම. ඉතින් පියුරිට් එකට වතුර උණු කරන්නේ නැතුව දාන්න පුළුවන් කිව්වට, එහෙම කරහම සෙල්සියස් අංශක 100දි විනාෂ වෙන විසබීජ විනාස වෙන්නේ නෑනෙ. :angry::angry:

    ඒවගේම මේකෙ තියෙන ෆිල්ටර් 4 ර පාවිච්චි කරන්න පුළුවන් වතුර ලීටර් 1500 ක් පෙරා ගන්න විතරයි. ඊට පස්සේ ආයිත් අලූත් ෆිල්ටර් හතරක් දාන්න 1800 ක් විතර යනවා. මේක ගොඩක් අය දන්නෙ නෑ වගේම කඩ කාරයො කියන්නෙත් නෑ.:angry::angry:
    මේකෙදි එක ක්ලෝරීන් ෆිල්ටර් එකක් තියෙනවා. ඒකෙන් අධිසාන්ද්‍රණ ක්ලෝරීන් මඟින් වතුර පෙරනවා.
    තව එකක් තියෙනවා ඇන්ටි ක්ලෝරීන් ෆිල්ටර් එකක් ඒකෙන් නැවත ක්ලෝරීන් ඉවත් කරනවා. තව මයික්‍රෝ ෆයිබර් හා ඇක්ටිව් කාබන් ෆිල්ටර් දෙකක් තියෙනවා.
    ඉතින් 10,000 ක් විතර වියදම් කරන්න කලින් ටිකක් හිතලා බලන්න ඕනේ මේකක් ගන්නවද? අර 3000 ට විතර තියෙන ෆිල්ටර් එකක් අරන් වතුර උණු කරලා දානවද කියලා.
     
    Last edited:

    JmCt

    Well-known member
  • Nov 2, 2011
    763
    81
    48
    eka thamai...math oke add eka dakkma kalpana kale , unu karana eken wena wade 100%k meken wenne kohomada kiyala.....Buss karayne....oya laksha ganan ADD walata dana ewa hoyannanam ohoma nokara kohomad...thxxxx Rep 2++
     
    Last edited:

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    11.gif
    Thanks machan....
     
    • Like
    Reactions: chimpy

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    3000 eketh maru karanna ona ban singer eketh eketh mada thina carbon nui thawa ewa thina eka 5000 LTR walin chnge karanna ona

    සිංගර් එකට වැඩිය අඩුවට වෙ නකඩවල නෝමල් ෆිල්ටර් තියෙනව මචං.ඒවගේ ෆිල්ටර්වල මිලත් ගොඩක් අඩුයි. අනික මාරුකරන්න වෙන්නේ ලීටර් 5000 කින් නෙ. පියුරිට් කියන්නේ සෝබනේට කරන වියදමක් විතරයි මචං.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ෂර්ලොක් holmes;14973281 said:
    ඇන්ටි ක්ලෝරීන් ෆිල්ටර් 1ක වැඩ නැතුව ගියොත් ක්ලෝරීන් බිල තමා මැරෙන්න වෙන්නේ ...

    :yes::yes:
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    සිංගර් එකට වැඩිය අඩුවට වෙ නකඩවල නෝමල් ෆිල්ටර් තියෙනව මචං.ඒවගේ ෆිල්ටර්වල මිලත් ගොඩක් අඩුයි. අනික මාරුකරන්න වෙන්නේ ලීටර් 5000 කින් නෙ. පියුරිට් කියන්නේ සෝබනේට කරන වියදමක් විතරයි මචං.

    ow machan eth singer eka sure nikan gal kali dapuwata wada ,nano ceramic filter eka singer eke thina eka quality anith ewata wada
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    ෂර්ලොක් holmes;14973281 said:
    ඇන්ටි ක්ලෝරීන් ෆිල්ටර් 1ක වැඩ නැතුව ගියොත් ක්ලෝරීන් බිල තමා මැරෙන්න වෙන්නේ ...

    ow ban active carbon walain chlorine ura gannawa
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ammata siri uba hoda welawata kiwe..apith ekak ganna hitiye
    eka thamai...math oke add eka dakkma kalpana kale , unu karana eken wena wade 100%k meken wenne kohomada kiyala.....Buss karayne....oya laksha ganan ADD walata dana ewa hoyannanam ohoma nokara kohomad...thxxxx Rep 2++
    3000 eketh maru karanna ona ban singer eketh eketh mada thina carbon nui thawa ewa thina eka 5000 LTR walin chnge karanna ona
    thanks matchan
    11.gif
    Thanks machan....
    me wage dewal walin umba apiwa danuwath karanawata umbata pin ban...........++++

    කමෙන්ට් කළාට ස්තූතී
     
    • Like
    Reactions: animation

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    රුපියල් 3000 විතර තියෙන ඒවා නම් කවුරුත් ගන්න එපා. උඩ තියෙන ceramic ෆිල්ටර් එක බ්ලොක් උනාම සුද්ධ කරන්න කරදරයි. ලොකුම ප්‍රශ්නේ තමයි ඒ ceramic ෆිල්ටර් එක බඳට හයි වෙන තැන ඉරිතලනවා, එතනින් බින්දු බින්දු වතුර ලීක් වෙන්න ගන්නවා කාලයක් යනකොට.


    100% අංගසම්පූර්ණ නැති උනාට Unilever පියුරිට් එක සෑහෙන්න හොඳයි. මම ඔය දෙකම පාවිච්චි කරලා තමයි මේ කියන්නේ.


    ඒ වගේම විශේෂ දෙයක් කියන්න ඕනේ. ක්ලෝරීන් සහ අනෙකුත් බැර ලෝහ තියෙන වතුර නටන තෙක් උනුකරන එක හොඳම නැහැ. එතකොට හැදෙනරසායනික වලින් අනෙකුත් අතුරු ආබාද රැසක් හැදෙන්න පුළුවන් දීර්ගකාලීන පාවිච්චිය නිසා.



     
    • Like
    Reactions: chimpy and Akila DJ