සුදු නෝනා

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගම පැත්තේ ඈතින් ඉර පේනා....
    පාර දිගේ ලැසි ගමනක් යන්නා....
    අනං මනං කුමටද තව වානා...
    සුදු නෝනේ ඔය බහමයි ඕනා...//

    ගමේ ගොඩේ දැක පුරුදු රුවත් නෑ...
    ඔපීසියේ හැඩ අදුම් ඇදන්......
    අඩිය හෙමින් ලග තියාන යන්නේ...
    දිලිසෙන මිරිවැඩි සගල දමන්.....
    වහං කරන් තව ඉන්නේ කොහොමද
    හිතේ තියෙන ආදර හැගුමන්...
    ඉලන්දාරි සිත තව ඉවසනු බෑ...
    සුදුනෝනේ උ‍ඹෙ බහ දීපන්.....

    ගම පැත්තේ ඈතින් ඉර පේනා....

    කඩ මන්ඩියෙ ටුක් ටුං එක නැතිදා...
    පයින්ම යන්නේ ගෙදර ඉදං....
    සයිකල් කටුවක් ගන්න හිතයි මට...
    දාගෙන යන්නට උඹව හෙමින්....
    ගමේ රටේ උන් පද හැදුවාදෙන්...
    හාද වෙයන්කෝ ඊට කලින්....
    ජයටම මගුලක් අරගෙන ගෙදරට...
    කැන්දං එන්නං නෝනිව මං......


    ගම පැත්තේ ඈතින් ඉර පේනා....
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    patta
    11.gif
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ගමේ රටේ උන් පද හැදුවාදෙන්...
    හාද වෙයන්කෝ ඊට කලින්....
    ජයටම මගුලක් අරගෙන ගෙදරට...
    කැන්දං එන්නං නෝනිව මං......


    hari lassnai dan meyata hithenawa dewal...:rolleyes::rolleyes: hi hi..:D:D
    godak lassanai wenada wagema.. :yes::yes:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කවුද අනේ ඇත්තටම ඔය කියන සුදු නෝනා ? :rolleyes::rofl:
    ලස්සනට ලියල තියෙනවා...:yes::D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජයටම මගුලක් අරගෙන ගෙදරට...
    කැන්දං එන්නං නෝනිව මං......
    දැන් සිකුර නළලේ වගේ
    :no: :frown: owa mata wena ewa newei :angry:
    :dull:


    11.gif
    Thanks machan
    අඩු ගානේ මාස දෙකකටවත් කලින් මඟුල කියපන් හරිද මට නිවාඩු ගන්න ටිකක් අමාරුයි නොවැ........
    :baffled::baffled: :dull: :frown: මං දැන්ම කසාද බදින් නෑ :no: :rofl:

    ගමේ රටේ උන් පද හැදුවාදෙන්...
    හාද වෙයන්කෝ ඊට කලින්....
    ජයටම මගුලක් අරගෙන ගෙදරට...
    කැන්දං එන්නං නෝනිව මං......


    hari lassnai dan meyata hithenawa dewal...:rolleyes::rolleyes: hi hi..:D:D
    godak lassanai wenada wagema.. :yes::yes:
    :dull::dull: :baffled: හිතුනා විතරයි හොදෙ:P
    තෑන්කූ :rolleyes::D

    Patta mchan :D
    තෑන්කූ මචං

    කවුද අනේ ඇත්තටම ඔය කියන සුදු නෝනා ? :rolleyes::rofl:
    ලස්සනට ලියල තියෙනවා...:yes::D
    :rolleyes::rolleyes: කව්රුවත් නෑ :frown: :no: :dull::baffled:
    තෑන්කූ :love::love:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගමේ රටේ උන් පද හැදුවාදෙන්...
    හාද වෙයන්කෝ ඊට කලින්....
    ජයටම මගුලක් අරගෙන ගෙදරට...
    කැන්දං එන්නං නෝනිව මං......

    එල එලෝ.....මෙන්න එඩිතර කොල්ලෙක්......:rofl::rofl::rofl:

    ශ්‍රී සුභ මංගලම් සංකපාල‍යෝ........:cool::cool::cool: