කකුල් අස්සේ හිර කරන් ගහපු ගැහිල්ලේ තරම...

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    කකුල් අස්සේ හිර කරන් ගහපු ගැහිල්ලේ තරම...

    ගසන්නෙමි දිවි ඇති තුරාවට
    Super_Stock_1491_R_1079132_1.jpg


    කකුල් දෙක මැද
    තදින් සිර කර
    ගසන්නෙමි
    රත් වෙන තුරාවට
    දෙපැත්තේ ඇති
    එක වගේ දෙක
    අත් වලින් මා
    තද කරන්නෙමි

    ඉනට සිර කර
    ගසන ආරට
    වැඩිය ආසයි
    කකුල් අතරට
    සිර කරන් නුඹ
    ගසාලන්නට
    මම ගසන විට
    කෑගසයි නුඹ
    ගමේ උන්ගේ
    කයි කතන්දර
    අ‍පිට මොකටද
    අපේ ආතල්
    උන්ට මොකටද
    සුමුදු සම නුඹෙ
    පැලේ දෝ මට
    සැකයි එනමුදු
    ගසමි හැම විට

    ගසන තරමට
    කෑගසන නුඹ
    පැලෙන තුරැ යලි
    යලි ගසන්නෙමි

    ඔබට එපාවුන
    දිනට කියපං
    අලුත් එකකට
    කැමති වෙන්නම්


    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    0_7645_5357_7_0402.jpg


    :P

    උපුටාගන්නා ලදී.....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කකුල්දෙක අස්සේ තියන් ගහන්නේ කොහොමැයි පුටෙ සමහර පත සයිස් එව්වා කකුල් දෙකෙන් කවර කරන්නත් අමාරුයි
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    කකුල්දෙක අස්සේ තියන් ගහන්නේ කොහොමැයි පුටෙ සමහර පත සයිස් එව්වා කකුල් දෙකෙන් කවර කරන්නත් අමාරුයි

    :D:D:D me kiyala tiyenne normal 1k gana patha size 1k gana namei :baffled:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    දැන් කවුරුත් මේකෙ හිතන්න ඔනා වලත්ත කතාව හිතුවෙම නැද්ද.. ඔක්කොම හිතුවෙ. මේ සන්ගීත බාන්ඩේ ගැන විතරමද??
    :baffled::baffled::P:P
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid

    දැන් කවුරුත් මේකෙ හිතන්න ඔනා වලත්ත කතාව හිතුවෙම නැද්ද.. ඔක්කොම හිතුවෙ. මේ සන්ගීත බාන්ඩේ ගැන විතරමද??
    :baffled::baffled::P:P

    මමත් දැක්ක ගමන් හිතුවේ වල් කතාව තමයි පස්සේ තමා තේරුනේ :)