සුපර් සිම්

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    12091909028427.jpg
    යාළුවනේ, මට සුපර් සිම් එකක් ගන්න ඕනේ
    .......64k සුපර් සිම් එකක්(රීඩර් එකත් එක්ක) ගත්තොත් 32k,64k කියන දෙවර්ගයෙම සිම් කොපි කරන්න පුළුවන්ද?


    ගත්තු අය ඉන්නවනම් හොඳ ebay Dealer කෙනෙකුගෙන් සුපර් සිම් එකක්(රීඩර් එකත් එක්ක) ගන්න පුළුවන් ලින්කුවත් එවන්න.

    Please help me..........:confused::confused:
     
    Last edited:

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    :angry::angry::angry::angry::angry:
    බම්පියෝ.......
    බම්පියෝ.......බම්පියෝ.......
    බම්පියෝ.......බම්පියෝ.......බම්පියෝ.......
    බම්පියෝ.......බම්පියෝ.......බම්පියෝ.......බම්පියෝ.......


    අපිව කාටවත්ම පේන්නෙ නැත්දෝ.......:oo::oo::oo::oo:
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa

    මගෙ ගාව 2ක් තියනවා..
    එකක් නම් use කරනවා...
    හැබැයි වැඩ කරන්නෙ මොබිටෙල් SIM විතරයි..
    කට්ටිය කියනවා ගොඩක් පරණ ඩයලොග් SIM වැඩ ලු...​
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    බම්පියෝ.......බම්පියෝ.......
    බම්පියෝ.......බම්පියෝ.......බම්පියෝ.......
    බම්පියෝ.......බම්පියෝ.......බම්පියෝ.......බම්පියෝ.
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Machan man gawa oin ekak thiyenawa bung. Ebay ekan gaththe. parana sim write karanna puluwan. Aluth awa ba. :(