යලිත් ඔබ නොයේ නම්...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යලිත් ඔබ නොයේ නම්...

    වසර ගණනක් පුරා..
    ජීවිතේ දුක් දිදී..
    පිදූ සෙනෙහස මගේ..
    ඔබේ මතකේ නැතී..

    සසර සරනා තුරා...
    ආදරේ දෙන්නැතී.....
    ඒ නිසා මේ භවෙත්..
    ඔබ මගේ වෙන්නැතී....

    රුදුරු වීලා ඔයා
    හිත කඩා යන්නැතී....
    ආදරේ නැති උනත්
    මං ඔබේ වෙන්නැතී....

    බිදුන සිත් දෙතැනකය....
    යලිත් එක්වී නැතී....
    ඔබට සෙවනක් තියා....
    මටද සෙවනක් නැතී.....

    ඉහිර ගිය කැදැල්ලට
    කුරුල්ලෙක් තව නැතී...
    කිරිල්ලිය ඇති ගසේ...
    කුරුල්ලා කොයි වෙතී...

    ඔය හිතේ කොතැන හෝ..
    මගෙ මතක තව ඇතී...
    පිබිදෙන්න ඉඩ නොදී
    සිරකරන් ඔබ ඇතී....

    රිදවමින් තුන් හිතම...
    ඇස් පියන් යට තිබී....
    වැටුනු මේ කදුළු කැට..
    අනේ මට නම් ඇතී..

    යලිත් ඔබ නොයේ නම්...
    මතකයේ නිම් නැතී....
    සදහටම ගිලෙන්නම්...
    ඒ මිහිර මට ඇතී....


    quotes-sad-love.png
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකක්ද බොල මේ......මගේ ඔලුවත් මඤ්ඤං වුනා වගේ......:oo::oo::oo:

    හැබැ‍යි උඹ අද ටිකක් වෙනස් ට්‍රැක් එකකට ගිහින් වගේ.....ලස්සන‍යි මචන්......:yes::yes::yes:

    රෙප් පසුවට.....:dull::dull::dull:

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    එච්චර ලේසියෙන් අතාරින්න හොද නෑ වැඩේ..:dull:
    ඒ මිහිර මට මදි :angry:
    පොසිටිව් ශින්දු ලියාපිය

    2.gif


    ++
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart


    රිදවමින් තුන් හිතම...
    ඇස් පියන් යට තිබී....
    වැටුනු මේ කදුළු කැට..
    අනේ මට නම් ඇතී..

    යලිත් ඔබ නොයේ නම්...
    මතකයේ නිම් නැතී....
    සදහටම ගිලෙන්නම්...
    ඒ මිහිර මට ඇතී....


    42477934278264377448.jpg



    ගොඩක්ම ලස්සනයි..
    මේ නිර්මාණය ගැන කියන්න වචන නෑ මට නම්..ඒ තරමටම ලස්සනයි...