මනෝකාය. astral projection (ගුප්ත විද්‍යා part 5)

TheOwl

Banned
May 3, 2013
190
35
0
මනෝකාය. astral projection (ගුප්ත විද්‍යා part 5)

කලින් කොටස http://www.elakiri.com/forum/showthread.php?t=1552885

සුභ දවසක් හැමෝටම..

අද කියල දෙන්නම් ඔයගොල්ලන්ගේ මනෝකාය ශරීරයෙන් පිට කරන ලේසිම විදිය. ලේසිම විදිය කිව්වේ සමහර ක්‍රම අමාරු නිසා. මමත් ගොඩක් කල් එක එක ක්‍රම උත්සාහ කරලා බැලුව. සාර්ථකම සහ ලේසිම ක්‍රමය තමයි මේ කියන්න හදන්නේ..

ඇඟ සම්පුර්න පොතක් මෙන්න මෙතන තියනවා කැමති අය ඩවුන්ලෝඩ් කරගන්න මෙන්න ලින්ක් එක,, http://iosisrecords.com/libraryofzar/Site/DOWNLOAD_files/Amazing_Journeys_Outside_Your_Body.pdf

හරි, දැන් ඉතින් කතාව පටන් ගමු. සමහර විට ඔයගොල්ලෝ අහල නැතුව ඇති මනෝකාය පිට කරන්න පුළුවන් පැලෑටියක් තියනවා කියල. එකේ නම Mugwort උද්භිත විද්‍යාත්මක නාමය
Artemisia vulgaris. මේ පැලය පුදුමාකාර ගුණ තියන පැලෑටියක්. මේක ලනකවේ හොයාගන්න නැහැ. ඔයගොල්ලන්ට මේකේ ඇට පිට රටකින් ගෙන්න ගන්න වෙනවා. මම ගෙන්න ගත්තේ EBay එකෙන්. නැත්නම් වේලපු ඒවා පැකට් ගෙන්න ගන්නත් පුළුවන්. කොහොම හරි මේක අවශ්‍යමයි කියල තමයි මම හිතන්නේ.

සමහරු මේක ඔතල බොනවා, සමහරු තම්බල බොනවා. (මේක අම්බානක තිත්තයි) තවත් අය තමාගේ කොට්ටේ යට තියාගන්නවා. මම තියාගන්නෙත් කොට්ටේ යට. ඔයගොල්ලොන්ට හිතාගන්න බැරි තරමේ අත්දැකීම් මේකෙන් ලබාගන්න පුළුවන්. ඒ ගැන මම සහතික වෙනවා. තව විස්තර ඕන නම් පොඩ්ඩක් ගුගල් එකේ හොයල බලන්න. මනෝකයෙන් කරන්න පුළුවන් දේවල් මම කලින් සඳහන් කල පොතේ තියනවා ඕනෑවටත් වඩා. ඒ පොත කියවන්න අනිවාර්යෙන්ම.

මේක කරන්න කලින් අනිවාර්යෙන්ම උදේට නැගිටින්න ඕන වෙලාවට බෙල් එකක් තියාගන්න, මොකද සමහර වෙලාවට ඔය හිතනවා ඔය නැගිටලා ඉන්නේ කියල, නමුත් ඇත්තටම ඔය ඉන්නේ ඔයාගේ ඇගෙන් පිට. මට එහෙම වෙලා තියනවා. ඒ නිසා කලින් සුදානම් වෙලා වැඩේ කරන්න

අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි...

මේකත් බලලම ඉන්න..

Last edited:

niko111

Member
Feb 12, 2010
6,544
1,053
0
Behind U
"මේක කරන්න කලින් අනිවාර්යෙන්ම උදේට නැගිටින්න ඕන වෙලාවට බෙල් එකක් තියාගන්න, මොකද සමහර වෙලාවට ඔය හිතනවා ඔය නැගිටලා ඉන්නේ කියල, නමුත් ඇත්තටම ඔය ඉන්නේ ඔයාගේ ඇගෙන් පිට. මට එහෙම වෙලා තියනවා. ඒ නිසා කලින් සුදානම් වෙලා වැඩේ කරන්න"

:oo::confused::eek::dull:
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
Dont think. i have experienced this other realities. have the experience by yourself, you will have a different vision on your life after

machan uba oya kotte yata thiyan inne ganja pelayak da danne ne. ganja gahala wedi unama me wage dewal hithenawa.:baffled:

"මොකද සමහර වෙලාවට ඔය හිතනවා ඔය නැගිටලා ඉන්නේ කියල, නමුත් ඇත්තටම ඔය ඉන්නේ ඔයාගේ ඇගෙන් පිට. මට එහෙම වෙලා තියනවා"
 
TheOwl

Banned
May 3, 2013
190
35
0
"මේක කරන්න කලින් අනිවාර්යෙන්ම උදේට නැගිටින්න ඕන වෙලාවට බෙල් එකක් තියාගන්න, මොකද සමහර වෙලාවට ඔය හිතනවා ඔය නැගිටලා ඉන්නේ කියල, නමුත් ඇත්තටම ඔය ඉන්නේ ඔයාගේ ඇගෙන් පිට. මට එහෙම වෙලා තියනවා. ඒ නිසා කලින් සුදානම් වෙලා වැඩේ කරන්න"

:oo::confused::eek::dull:

ඔව්, අපි හිතනවා අපි ඇහැරලා කියල. එත් අපි ඉන්නේ මනොකයෙන්. ඔය දෙකේ වෙනස දැනගන්න නම් reality check එකක් කරලා බලන්න ඕන.
 
TheOwl

Banned
May 3, 2013
190
35
0
machan uba oya kotte yata thiyan inne ganja pelayak da danne ne. ganja gahala wedi unama me wage dewal hithenawa.:baffled:

"මොකද සමහර වෙලාවට ඔය හිතනවා ඔය නැගිටලා ඉන්නේ කියල, නමුත් ඇත්තටම ඔය ඉන්නේ ඔයාගේ ඇගෙන් පිට. මට එහෙම වෙලා තියනවා"

මම දන්නේ නැද්ද ගංජා. මෙහෙ ඕන තරම් තියනවා ගංජා. කෝල් කලාම ගෙදරටම ගෙනල්ල දෙනවා, මෙහෙ ගංජා ව්‍යාපාරය එතරම්ම දියුණුයි.. මේක වෙන එකක්.. හොඳ සුවඳක් තියනවා. කඩා ගන්න ඕන ඉර පායන්න කලින්..
 
Gladiat@r

Active member
  • Dec 30, 2012
    413
    88
    28
    ගෙදර
    machan uba oya kotte yata thiyan inne ganja pelayak da danne ne. ganja gahala wedi unama me wage dewal hithenawa.:baffled:

    "මොකද සමහර වෙලාවට ඔය හිතනවා ඔය නැගිටලා ඉන්නේ කියල, නමුත් ඇත්තටම ඔය ඉන්නේ ඔයාගේ ඇගෙන් පිට. මට එහෙම වෙලා තියනවා"

    :P:P:D:D:D:D
     
    TheOwl

    Banned
    May 3, 2013
    190
    35
    0
    Umbata mehema wela thiyenwd? Khmd denenne? Mnwd krnna puluwan? Ona thenakata aynna puluwanda?

    ටිකක් අමාරු ප්‍රශ්නයක්.. මෙහෙමයි. බිත්ති හරහා විනිවිද යන්න පුළුවන්. මම කරලා තියනවා. ප්‍රධානම අභියෝගය තමයි මේකෙදි ඇඟෙන් පිට උනාට පස්සේ ඒක දැනගන්න එක. ගොඩක් වෙලාවට එක දැනගන්නේ පිස්සු දේවල් දැකල යේ ඇඟට අවට පස්සේ. එන්න කලින් conscious වෙන්න පුළුවන් නම් Anything is possible