Windows 8 වලට ලොවෙත් නැති Start Menu 1ක් Windows 8 පාවිච්චි කරන කට්ටිය දන්නවනේ Windows 8 වලට Start Menu එකක් එන්නේ නෑ කියලා. ඉතින් මේ තියෙන්නේ Windows 8 වලට දාගන්න පුලුවන් සුපිරිම Start Menu එකක්. මේවා දෙන්නේ සම්පුර්ණයෙන්ම නොමිලේ. දාගෙන...