ඒ වූ තීරණාත්මක දිනය

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ඒ වූ තීරණාත්මක දිනය

    944367_10151510039074003_1586613517_n.jpg




    ඒ වූ තීරණාත්මක දිනය
    මව් බිම් ලෙයින් තෙත්කල රුදුරු ත්‍රස්තවාදියා
    නන්දිකඩාල් කලපුවේදී ඊලමද සමග සැඟවයන්නට උනා
    තිස්වසරක ශාපලත් යුද්ධය අවසන්ව
    මාගේ උතුම් මාතෘභූමිය නිදහසේ හුස්ම ගන්නට විය
    ඒ නිදහස් අරුණලු රැගෙන හෙටට සිව් වසරක්
    අද ලක්මෑණියන් සිව්කොන එකට යාලූ නිවහල් දේශයක්
    එවන් වූ නිවහල් දේශයක් ලබාදෙන්නට දිවිහිමියෙන් සටන් වැදි උදාර විරුව
    නි ,
    ලේ , මස් , ඇට , නහර දන් දුන් ද , දිවි පිදූද අභීත විරුවනි ,
    මේ දේශය වෙනුවෙන් කලාවූ ඒ මෙහෙවරට ඔබට

    අපගේ උත්තමාචාරය
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මේ දේශය වෙනුවෙන් කලාවූ ඒ මෙහෙවරට, ඔබට අපගේ උත්තමාචාරය..!