කාඩ්බෝඩ් වලින් ලේසියෙන් වෙසක් කූඩුවක්

කාඩ්බෝඩ් වලින් ලේසියෙන් වෙසක් කූඩුවක්

බුකියෙ ඉද්දි මම මේක දැක්කෙ.:yes: හොදයි කියල හිතුන. ඉතින් කට්ටියට බලාගන්නත් එක්ක දැම්ම.
0123ch.jpg

Original Size
මේකෙ block එකක් තියල පොඩි කැටයමක් එහෙම දාල ලස්සන කරගන්න පුලුවන්:cool:
ඕකට ඉතින් බල්බ් එකක් එහෙම දාල ලස්සන කරගන්නනම් පොඩ්ඩක් අමාරු වෙයි:rofl::rofl: (නෑ නෑ විදුලි බිල වැඩි නිසා නෙමේ.:baffled: දැන් කාලෙ බල්බ් සෑහෙන ගණන් නොවැයි:lol::lol::lol:)


රජයේ ලොල් සංස්ථාව කියන පේජ් එකෙන් ගත්තු එකක්, පොඩි වෙනස් කිරීම් ටිකක් කරල තියෙන්නෙ
 
Last edited: