ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අටපට්ටම්_කූඩුව
Reply
 
Thread Tools
(#1)
Old
Rex921's Avatar
Rex921 Rex921 is offline
Senior Member
Rex921 is a splendid one to beholdRex921 is a splendid one to beholdRex921 is a splendid one to beholdRex921 is a splendid one to beholdRex921 is a splendid one to beholdRex921 is a splendid one to beholdRex921 is a splendid one to beholdRex921 is a splendid one to beholdRex921 is a splendid one to beholdRex921 is a splendid one to beholdRex921 is a splendid one to behold
 
Posts: 40,353
Join Date: Nov 2008
Send a message via ICQ to Rex921 Send a message via AIM to Rex921 Send a message via MSN to Rex921 Send a message via Yahoo to Rex921 Send a message via Skype™ to Rex921
laugh අටපට්ටම්_කූඩුව - 05-20-2013, 10:50 PM

වෙසක් පෝ‍යට ති‍යෙන්නේ තව දවස් කිහිප‍ය‍යි.....සමහර අ‍ය නම් දැනටමත් වෙසක් කූඩු හදන්න පටන් අරගෙන ඇති.......






ඒත් ගොඩක් අ‍යට ති‍යන ප්‍රශ්න‍යක් තම‍යි කූඩුවක් හදන්නවත් වෙලාවක් නැති එක......ඒ අ‍ය වෙනුවෙන් තම‍යි මේක දාන්න හිතුනේ.....

මේක බැලුවට පස්සේ හිතෙ‍යි "මේක මොන්ටිසෝරි ‍යන ළම‍යෙකුට උනත් කරන්න පුලුවන් වැඩක්නේ" කි‍යලා.......

ඒත් ගොඩක් අ‍යට මේ ක්‍රම‍ය මීට කලින් හිතෙන්න නැතුව ඇති.....


.... එහෙනම් වැඩේ පටන් ගමු....
(Photos ගත්තේ phone එකෙන් හින්දා එච්චරම පැහැදිලි නෑ..... ඒකට සමාවෙන්න....)



අවශ්‍ය කරන දේවල්.....

1.A4 කඩදාසි 12ක්.
2. ඒ ප්‍රමාන‍යේම කාඩ්බෝඩ් කෑලි 2ක්.(shirt එකක් කඩෙන් ගන්නකොට pack එකේ පිටිස්සට දාලා ති‍යන කාඩ්බෝඩ් කෑලි 2ක් මේ වැඩේට හරි‍යටම හරි.)
3.සැව් කඩදාසි අවශ්‍ය ප්‍රමාණ‍යට.

කඩදාසි කපන්න කතුරු සහ අලවන්න ගම්...



සමහර අ‍යට නම් දැනටමත් වැඩේ කෙරෙන විදි‍ය තේරිලා ඇති..... ඒත් ඉතින් මම කි‍යන්නම්......


A4 කඩදාසි 4කින් සමචතුරස්‍ර 4ක් කපාගන්න....(මම නම් මෙතනදි කපන්න පුලුවන් ලොකුම සමචතුරස‍ තම‍යි කැපුවේ....)






කාඩ්බෝඩ් කෑලි දෙකත් ඒ ප්‍රමාණ‍යේම සමචතුරස්‍ර වලට කපාගන්න....



කාඩ්බෝඩ් කෑලි දෙකේ මැදින් රවුම් දෙකක් කපාගන්න....(මම නම් මේකට පරණ බිස්කට් ටින් එකක් පාවිච්චි කලා...)



මම මේ විදි‍යට කාඩ්බෝඩ් කෑලි දෙකම කැපුවේ බල්බ් එකක් දාන්න හිතාගෙන හදපු හින්ද‍යි......

ල‍යිට් බිලේ ප්‍රශ්නේ හින්දා ඉටිපන්දම් හ‍යි කරන්න හිතන් ඉන්නවා නම් එක කාඩ්බෝඩ් කෑල්ලක රඳවන‍යක් ති‍යන්න පුලුවන් විදි‍යට දාගන්න....
(බකට් වල ති‍යෙන්නේ........)

...
..
.
ඊලඟට ති‍යෙන්නේ ඉතුරු A4 කඩදාසි 8න් ත්‍රිකෝණ ටික කපන්න.....
ත්‍රිකෝණ කපනකොට ඇලවුම් වාසි ති‍යන්න අමතක කරන්න එපා.....

මම කැපුවේ මෙන්න මේ විදි‍යට....





හරි.....දැන් ති‍යෙන්නේ අලවන්න තම‍යි.....
ඔ‍යගොල්ලන්ට වෙනස් ක්‍රම හිතෙන්න පුලුවන්.....මම අලවපු විදි‍ය කි‍යන්නම්.......

සමචතුරස්‍ර 2ක් අරගෙන ත්‍රිකෝණ 4 බැගින් අලවන්න......



අනිත් සමචතුරස්‍ර එක බැගින් රූප‍යේ විදි‍යට අලවන්න.......




දැන් ඔ‍ය විදි‍යට හදපු කොටස් දෙක ප්‍රවේසමෙන් සම්බන්ධ කරන්න......(මේ වැඩේදි නම් කලබල වෙන්න එපා නැත්තම් කඩදාසි ඉරෙන්න පුලුවන්......)



ටිකක් විතර අටපට්ටම් හැඩ‍ය ඇවිල්ලා කි‍යලා පේනවා ඇති.....
ඒත් මේක ශක්තිමත් නෑ....
ඒක හින්දා තම‍යි උඩට‍යි ‍යටට‍යි කාඩ්බෝඩ් කෑලි 2ක් අලවන්නේ......

ඔ‍ය ති‍යෙන්නේ කාඩ්බෝඩ් ඇලෙව්වට පස්සේ පේන විදි‍ය.....



සමහර අ‍යට හිතෙනවා ඇති මේක ගොඩක් පොඩි කූඩුවක් වෙන්න ඇති කි‍යලා.....
ඒත් මේක එච්චරම පොඩි නෑ..... මෙන්න බලන්න මගේ laptop එකත් එක්ක සංසන්දන‍ය කරලා......



දැන් ඉතින් තමන්ට කැමති විදි‍යට හැඩවැඩ දාලා අලවගන්න ති‍යෙන්නේ......
මම නම් බොහොම චාම් විදි‍යට ඇලෙව්වේ.....මගේ කලාත්මක හැකි‍යාව නම් අන්තිම‍යි.....


මේ ති‍යෙන්නේ කූඩුවේ වැඩ ඉවර උනාට පස්සේ......



මට මේකේ වැඩ සම්පූර්ණ‍යෙන් ඉවර කරන්න ගි‍යේ පැ‍ය එක හමාරක වගේ කාල‍යක්......

ඒකෙත් වඩිම කාල‍යක් ගි‍යේ රැලි කපන්න තම‍යි.....

එහෙනම් මේ සැරේ වෙසක් එකට මේ වගේ කූඩුවකුත් හදලා බලන්න....


.....එලකිරි පවුලේ හැමදෙනාටම පින්බර වෙසක් මංගල්‍ය‍යක් වේවා......


.::තෙරුවන් සරණ‍යි::.

සටහන:- dmtx සහ iroshan.2000 සමචතුරස්‍රවලට මෙන්න මේ විදි‍යේ ලස්සන design එකක් හදලා ති‍යනවා....






ඒක අවශ්‍ය අ‍ය මෙතනින් download කරගන්න......කූඩුව තව ටිකක් ලස්සනට හදාගන්න පුලුවන් වෙ‍යි......



Blocks download

http://www.elakiri.com/forum/showpos...&postcount=476






Last edited by tintin123; 05-03-2017 at 08:05 PM. Reason: to update
Reply With Quote
(#2)
Old
ModelSriLanka's Avatar
ModelSriLanka ModelSriLanka is offline
Senior Member
ModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to all
 
Posts: 30,694
Join Date: Oct 2010
Location: nEAR the hEAVAN
05-20-2013, 10:54 PM

Reply With Quote
(#3)
Old
gayankuwait's Avatar
gayankuwait gayankuwait is offline
Senior Member
gayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud of
 
Posts: 56,268
Join Date: Oct 2010
Send a message via Skype™ to gayankuwait
05-20-2013, 10:54 PM

Reply With Quote
(#4)
Old
gayankuwait's Avatar
gayankuwait gayankuwait is offline
Senior Member
gayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud of
 
Posts: 56,268
Join Date: Oct 2010
Send a message via Skype™ to gayankuwait
05-20-2013, 10:55 PM

fatta thanks
Reply With Quote
(#5)
Old
Ereshaz77's Avatar
Ereshaz77 Ereshaz77 is offline
Senior Member
Ereshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud of
 
Posts: 56,820
Join Date: Apr 2010
Location: Sri Lanka
Send a message via Skype™ to Ereshaz77
05-20-2013, 10:55 PM

තෙරුවන් සරණ‍යි..!
Reply With Quote
(#6)
Old
Ritash9001's Avatar
Ritash9001 Ritash9001 is offline
Senior Member
Ritash9001 has a spectacular aura aboutRitash9001 has a spectacular aura aboutRitash9001 has a spectacular aura aboutRitash9001 has a spectacular aura about
 
Posts: 1,531
Join Date: Sep 2010
Location: somewhere is univers
Send a message via Skype™ to Ritash9001
05-20-2013, 10:56 PM

TFS
Reply With Quote
(#7)
Old
චිරි චිරි වැස්ස's Avatar
චිරි චිරි වැස්ස චිරි චිරි වැස්ස is offline
Senior Member
චිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to all
 
Posts: 5,147
Join Date: Jan 2012
Location: වැඩි හරියක් අහසෙ
Send a message via Skype™ to චිරි චිරි වැස්ස
05-20-2013, 10:56 PM


Reply With Quote
(#8)
Old
rcccc's Avatar
rcccc rcccc is offline
Senior Member
rcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud of
 
Posts: 50,277
Join Date: Aug 2011
Location: -Goodbye-
05-20-2013, 10:58 PM

thanks machan
Reply With Quote
(#9)
Old
Thilantdm's Avatar
Thilantdm Thilantdm is offline
Senior Member
Thilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to behold
 
Posts: 19,838
Join Date: Sep 2010
Location: අද නම් හදට ආවා
Send a message via AIM to Thilantdm
05-20-2013, 11:00 PM

ade sira machn rep++
තෙරුවන් සරණ‍යි
Reply With Quote
(#10)
Old
chrishanelloyd's Avatar
chrishanelloyd chrishanelloyd is offline
Senior Member
chrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of light
 
Posts: 5,688
Join Date: Oct 2012
05-20-2013, 11:01 PM

thanks machan ..
Reply With Quote
Reply

Bookmarks

Tags
අටපට්ටම් කූඩුව, ඇනිමේෂන්, එල වැඩක්, කූඩු රෙක්ස්, කූඩු හදමු, තෙරුවණ් සරණයි.., රෙක්ස් කූඩු, වෙසක් උත්සවය, හිත හොඳ කොල්ලෝ, dmtx awa, nb dia, wesak, ~මලක් වගේ~

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03368 seconds with 9 queries