AX1_ගන්නකලින්_2කොටස

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    AX1_ගන්නකලින්_2කොටස

    කලින් පොස්ට් කියවපු අය AX-1 එකටම අවේනික ගොඩක් සෙල්ලම් ලෙල්ලම් ගැන දන්නවා ඇති.

    කියෙව්වේ නැත්නම් මෙන්න


    බයිසිකල් වල ඩිෆෙන්ඩරේ - හොණ්ඩා Ax 1

    AX1_ගන්නකලින්_1කොටස

    AX-1 එකක් ගන්න ද ප්ලෑන් එක? එහෙනම් දැන් දෙවෙනි කොටස ආරම්භ කරමු.

    AX-1 හි ඉදිරිපස කොටසේ රහස්


    රත්තරන් අයියා කිව්වා වගේ ක්ෂණික මෝචනය තියන යට මේ ලිපි පෙළ ගොඩක් වැදගත් වෙයි කියල මන් හිතනවා.

    දැන් ඇගිල්ලකින් එන්ගිමේ තත්වේ හොයන පොඩි ට්‍රික් එකක් කියල දෙන්න යන්නේ

    4_electrical_finished.jpg


    ඔන්න ඔතන තමයි මේ කෙල්ලගේ කුක්කු ගොඩකින් එකක් සැඟවිලා තියෙන්නේ ඉග්නිශියන් කොයිල් එකත් හොර්න් එකත් අතර තියෙන කුලන්ට් ගබඩා කරන අමතර ටැංකියේ සිංහලෙන් කිව්වොත් coolant reservoir tank එකේ. ඕක තියෙන්නේ වම් පැත්තේ කවුලින් එකන් වැහිලා.

    අපේ උන් හිල් වලට ඇගිල්ල ඔබන්න දක්ෂයි නේ ඉතින් මේ ටික කරගන්න නම් අමාරුවක් වෙන එකක් නැහැ. ඔය අමතර ටැංකියේ ඇතුලටම ඇගිල්ල ඔබල බලපන් තෙල් තියෙනවද කියල. වටේට ඇගිල්ල හොඳට කරකවල බලපන්. අර අරව කරනකොට වගේ. උබල ඕවට දක්ෂයි නේ. තෙල් නැත්නම් ගින්දර. එත් ටිකක් හරි තෙල් තියෙනවා නම්.

    copyof1004591fr4.jpg
    මේ තියෙන්නේ එන්ගින් ඔයිල් ලීක් උන එකක් හරි ටික ටික ලික් වෙන එකක් හරි මේක ගත්තොත් අනිවාර්යෙන් ගැස්කට් ගහන්න ලෑස්ති වෙලා ගන්න. ගත්තට ගොඩක්ම අව්ලක් නැහැ.

    මේ තියෙන්නේ අතිශය බයානක තත්වයක්
    photo-71.jpg


    මේ මට්ටමේ තියෙනවා නම් කීයකට වත් බයිසිකලේට අත තියන්න එපා. මේක මරාලයක් වෙනවා..
    ඔය මට්ටමේදී එන්ගිමට කෙල වෙන්න ලගයි


    ඔහොම වෙන්නේ ගැස්කට් ගියාම. ගැස්කට් දන්නේ නැති උන් එකත් බලාගනිල්ල ඔන්න දැම්ම
    $(KGrHqJ,!joFDyu(cFZoBRMbPU8MEg~~60_35.JPG


    මේ ගැස්කට් සෙට් එක රුපියල් අටසීයක් වෙනවා හොඳ මට්ටමේ එකක් 2000ක් විතර වෙනවා. සමහර මෝඩයෝ ලික්විඩ් ගැස්කට්

    82910-Liquid-Gasket.jpg


    විතරක් බාවිතා කරනවා විශේෂයෙන් දුර පළාත්වල උන් ඕව කාර්ඩ් බෝර්ඩ් වලින් කපලත් දානවා ගම් එක්ක. සමහර ගොන්නු කළු සිලිකන් ගම් එක්කත් දානවා

    proseal330-1.jpg


    ඒ කිසි දෙයක් මම නම් කවදාවත් අනුමත කරන්නේ නැහැ. මෙහෙම කිව්වොත් උබලට තේරේවි. කෙල්ලෙක් ට ඔසප් හැදුනම එන ලේ නවත්තන්න නහය පිහාදන ලේන්සුවක් යට කලිසමට තියල ගම් ගාල ඇලෙව්වා වගේ දෙයක් වෙන්නේ. කෙල්ල රත්වෙන කොට ඔය ලේ ටික කකුල් දිගේ බේරී බේරී ගවුමේත් ගැවිලා, පුටුවෙත් ගැවිලා, හත්පොලේ ගැවිලා තියේවි. ඕවට දැන් අන්දන්න ඕනි පෑඩ්
    pack-whisper.jpg
    2cervupgb5.jpg
    ද. කොටන් රෙදි කෑලි ද?

    NorwKnitPads.gif


    කියල උබලගේ මොලෙන් ම අහල බලපන්. තේරෙනවා නේ වෙනස. දැන් අයෙත් කතාවට බහිමු.

    මෙහෙම ගස්කට් යන්න ප්‍රධාන හේතුව තමයි රේඩියේටර් බ්ලොක් උනාම එන්ගිම ඔවර් හීට් උනාම, නැත්නම් සිසිලන පද්දතියේ දෝෂ හටගත්තම. කුලන්ට් බාවිතා නොකිරීම, ෆෑන් සෙන්සර් හරිහැටි ක්‍රියාත්මක නොවීම. ඩිරෙක්ට් ෆෑන් power දීල තිබීම. මේ රේඩියේටර් කවදාවත් බාවිතා කරපු කෑලි දාන්ඩ එපා! ගලවපු ඒවගේ ලෙඩ ගුහා තියෙනවා දානවා නම් අලුත් එකක් දාපන් ඩුප්ලිකේට් උනත් කමක් නැහැ. ගන්න එකක් එකටම ආපු කැප් එක පිටින්ම ගනින්. පුළුවන් නම් එකක් වැඩිපුරත් ඉල්ලගනින්.

    මතක ඇතුව එන්ගිම පලු කලොත් අලුතෙන් ගලවපු කොටස් වල ගැස්කට් දානා එක පසුම්බියට හොඳයි. මොකද මේක එන්ගිමේ වතුරත් යනවා. එක නිසා ගොඩක් පරිස්සම් වෙන්න ඕනි.
    අටසීයක් වගේ නෙවෙයි එන්ගින් රෙපයාර් එකක් අවොත්. ලික්විඩ් ගස්කට් හොඳ ඒවා ත් තියෙනවා එත් ලංකාවේ තියෙන බොහොමයක් බාල ඒවා. කවරේ ජපන් උනාට හදල තියෙන්නේ ලංකාවේ :P ඉතින් කෙල්ලට අවශ්‍ය ෆෙම්ස් ද ? නැත්නම් විස්පර් ද කියල ඔයාම තීරණේ කරන්න. හැබැයි පුතෝ යකඩ අලවන තද මැලියම්
    auto_spare_parts_AB_Glue_5_Minutes.jpg
    කවදාවත් ගන්න එපා. පැඩ් වෙනුවට පැම්පර්ස් අන්දුවොත් හදිස්සියකට ගලවගන්නත් බැහැ අපේ සමහර මෝඩයෝ ඔය දේත් කරන නිසයි මතක් කලේ.

    දැන් මතකයි නේ බයික් එක බලන කොට ගැස්කට් ටිකත් බලන්න.තෙල් ලීක් ද යටින් අත ගාලත් බලන්න අත කියලත් බලන්න ඕවට අපේ උන් දක්ෂයි නේ. ඔන්න ගන්න බලන්න ගෙහිල්ල අයිතිකාරයාගේ නෝනගේ ඒවා අතගානවා එහෙම නෙවෙයි ! :P

    දැන් අපි මීලගට බලන්නේ රේඩියේටර් පද්දතිය.



    5_tank_protector_2.jpg


    PLASTIC_5.jpg


    රේඩියේටර් සෙන්සරේ තමයි ඔය යට හැරීමැද තියෙන ගැටේ ෆෑන් මොටරේට යට නිල් පාට ක්ලිප් එක ලග තියෙන්නේ. ඕක වැඩද කියල බලන්න neutral දාල විනාඩි 2ක් රේස් කරන්න ඕනි. එතකොට වැඩ නම් බඩු සුවර්.

    දැන් රේඩියෙටරේ පියන ඇරලා කුලන්ට් තියෙනවද බලන්න (වතුර විතරක් දාපු එකක් නම් ඉතින් මලකඩ කාලා ඇති ඇතුලේ ඔක්කොම) ඊටපස්සේ කුලන්ට් වතුර පම්ප් එක වැඩ ද කියල බලන්න පියන ඇරලා තියෙද්දී එන්ගිම ෆුල් කුලප්පු කරන්න.. වතුර අඩුවෙලා පිරෙනවා පෙනේවි හිලෙන් ලාවට. එන්ගිම කුලප්පුව අඩු කරන කොට වතර ටිකක් පිරෙයි එහෙනම් බඩු සුවර්.


    *රත් උන එන්ගිමක පියන ගලවන විට කල්පනාකාරී වෙන්න. :no:

    ඊළගට සමහරු ඔය ලයින් එක direct දෙනවා එහෙම තියෙන එකක් උනත් අව්ලක් නැහැ .. අර tempature සෙන්සර් එක රුපියල් 1500ක් වෙනවා ගත්තට පස්සේ හදාගන්න . දුර පළාත්වල උන්ට කැලි හොයාගන්න තියෙන අමාරුවට ඔහොම හදනවා


    දැන් ඒ ටිකත් ඇති. මීලගට බලන්න ඕනි ඉතුරු ටික තුන්වෙනි කොටසෙන් බලාපොරොත්තු වෙන්න


    **********************************************************


    බයිසිකල් වල ඩිෆෙන්ඩරේ - හොණ්ඩා Ax 1

    AX1_ගන්නකලින්_1කොටස

    ජාතිය රැකගන්න ඇනයක් ගත්තත් රුපියලක් වැඩි උනත් සිංහල කඩේකින් ගනින් මචං!
    310262_155940554579115_923550882_n.jpg
     
    • Like
    Reactions: dinumadushan

    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    සුපිරි ත්‍රෙඩ් එකක් මචං. Ax-1 කියන්නෙ මගෙත් favorite bike එකක්. හැබැයි මමත් එක පාරක් හත්පොලේ ගා ගත්ත ජරාවකට අහුවෙලා. ඕකෙ තියන Negative දේවල් ටිකකුත් කියන්නම් දන්නැති අයට උඹ කිව්ව දේවල් වලට අමතරව.
    • අර plastic cowling එහෙම damage උනොත් බයික් එකම condemn. බඩු හොයන්න අමාරුයි. තියන උන් හිතෙන ගනන් කියනව.
    • chassis එකෙන් chassis එකට බලන්න කෝටියක් දේවල් තියනව. තියන bike බහුතරයක් ඔරිජිනල් නෙවෙයි.
    • Traffic එකේ slow යන්න අමාරුයි. Gear ටක් ගා‍ල මාරු කරන්න ඕන. නැත්නම් chain, sprocket දෙදරන සද්දයක් එනව.
    • අනිත් bike වගේ නෙවෙයි. මාර සැපයි. Mono-cross shock එක හොඳට වැඩ කරනව. අනිත් පැත්තෙන් shock එකත් ටිකක් ලෙඩ දෙනව.

    බයික් එක ගැන හොඳට දන්නෙ නැති කෙනෙක් බයික් එක ගන්නකොට ඇන්දෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩියි. ගත්තත් parts ගැන හොඳ අවබෝධයක් නැත්නම් use කරන්න අමාරුයි. හැබැයි හරි බයික් එකක් සෙට් උනොත් ගොඩම තමයි‍. Ax-1 කියන්නෙ maxa performance තියන, හොඳට තෙල් කරන, ඕන දිහාක ලැගජ් එකේ බඩුත් පටවගෙන සැපට යන්න පුලුවන් එකම බයික් එක වෙන්න ඇති. උඹ කිව්වත් වගේ Honda ගත්ත මෝඩම decision එකක් වෙන්න ඇති මේ වගේ බයික් එකක් තව develop කරන්නෙ නැතුව discontinue කල එක.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    niyamai....... digatama karagena yamu machan. poduwee vahana bike gana danan hitiyata umbe thred tiken AX-1 gana awenika dewal gonnak dana ganna puluwan. ela. AX-1 gana hama dema kiyala deepan apita.

    jaya wevaaaaaaaaaa...........!!!!!!!!!
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    සුපිරි ත්‍රෙඩ් එකක් මචං. Ax-1 කියන්නෙ මගෙත් favorite bike එකක්. හැබැයි මමත් එක පාරක් හත්පොලේ ගා ගත්ත ජරාවකට අහුවෙලා. ඕකෙ තියන Negative දේවල් ටිකකුත් කියන්නම් දන්නැති අයට උඹ කිව්ව දේවල් වලට අමතරව.
    • අර plastic cowling එහෙම damage උනොත් බයික් එකම condemn. බඩු හොයන්න අමාරුයි. තියන උන් හිතෙන ගනන් කියනව.
    • chassis එකෙන් chassis එකට බලන්න කෝටියක් දේවල් තියනව. තියන bike බහුතරයක් ඔරිජිනල් නෙවෙයි.
    • Traffic එකේ slow යන්න අමාරුයි. Gear ටක් ගා‍ල මාරු කරන්න ඕන. නැත්නම් chain, sprocket දෙදරන සද්දයක් එනව.
    • අනිත් bike වගේ නෙවෙයි. මාර සැපයි. Mono-cross shock එක හොඳට වැඩ කරනව. අනිත් පැත්තෙන් shock එකත් ටිකක් ලෙඩ දෙනව.

    බයික් එක ගැන හොඳට දන්නෙ නැති කෙනෙක් බයික් එක ගන්නකොට ඇන්දෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩියි. ගත්තත් parts ගැන හොඳ අවබෝධයක් නැත්නම් use කරන්න අමාරුයි. හැබැයි හරි බයික් එකක් සෙට් උනොත් ගොඩම තමයි‍. Ax-1 කියන්නෙ maxa performance තියන, හොඳට තෙල් කරන, ඕන දිහාක ලැගජ් එකේ බඩුත් පටවගෙන සැපට යන්න පුලුවන් එකම බයික් එක වෙන්න ඇති. උඹ කිව්වත් වගේ Honda ගත්ත මෝඩම decision එකක් වෙන්න ඇති මේ වගේ බයික් එකක් තව develop කරන්නෙ නැතුව discontinue කල එක.

    plastic cowling ආනයනය කරන උන් ඉන්නවා කවුලින් දෙකයි මුනයි 18 ක් වගේ වෙනවා.. බයික් ගොඩක් ඒවාට NX engin බට් කරලා.. එක්කෝ වැලේ තියෙන්නේ පරණ මෝලක්.. සැහෙන මිනිස්සු ඔතන අහු වෙනවා. තවත් තැන් ගොඩයි. කොළඹින් පිට ගන්නවා නම් සැහෙන බලන්න ඕනි..

    ස්පොකෙට් සද්දේ එන්නේ මචං ක්ලච් එකේ පොඩි අව්ලක් නිසා. ක්ලච් එක උඩටම ගත්තම වැඩේ හරි යනවා. අපේ උන් ඉතින් ක්ලච් එකට ෆ්‍රී ප්ලේ තියනවා නේ .... ශෝක් එක නම් අලුතෙන් ම 6ක් වෙන්නේ. 2500කින් පරණ එක අලුත්ම විදිහට හදාගන්න පුළුවනි..

    බොහොම තුති රෙප්ලයි එකට
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    niyamai....... digatama karagena yamu machan. poduwee vahana bike gana danan hitiyata umbe thred tiken AX-1 gana awenika dewal gonnak dana ganna puluwan. ela. AX-1 gana hama dema kiyala deepan apita.

    jaya wevaaaaaaaaaa...........!!!!!!!!!

    සුවර් :yes::yes: බ්‍රෝ තැන්ක්ස්