හරක් නිදහස් කරන මී හරක්
වෙසක් එකට ගොඩක් අය ගවයන් නිදහස් කරනවා, ගවයෙක් නිදහස් කරන්න කියලා මස් කඩේට යනකොට
නිදහස් කරන ගවයන් වෙනම ඉන්නවා. ඒ කටු ගැහුණු නාකි හරක්. ඒකත් ගත්ත ගාන වගේ දහගුණයකට විතර තමයි නිදහස් කරන්න
දෙන්නෙ. ඒකෙන් වෙන්නෙ අර ඉන්න එක හරකෙක් නිදහස් කරනකොට මස් කඩ කාරයට තව හොඳ මස් පිරුණු හරක් හය හතක්
ගන්න සල්ලි හම්බ වෙනවා. අපි නිකන් පැත්තකට වෙලා ඉන්නෙ නැතුව වෙසක් එකට පිං කරන්න කියලා ගිහින් අන්තිමට හොඳට
හිටපු හරක් 6,7 දෙනෙක් මරණයට කැප කරනවා.
හරකෙක් නිදහස් කරනවා නම් මුලින් එකෙක් ගිහින් අහන්න අපේ ළඟ සතෙක් ඉන්නවා ඔයාලා ගන්නවද කීයක් විතර දෙනවද කියලා.
සතාගෙ ප්‍රමාණෙත් ඔය ඉන්න සතෙක් ගාන කියලා කියන්න. ඌ කියයිනෙ ගානක්. අන්න ඊට පස්සෙ වෙන එකෙක් ගිහිල්ලා නිදහස්
කරන්න ගාන අහලා බලන්න. අන්න එතකොට තේරෙයි හරක් කීයක් හිතේ තියාගෙන ද එක හරකෙක් මස්කඩ කාරයා අතාරින්නෙ කියලා.
ඊට පස්සෙ ඉතින් ඒකට වලියක් දාගන්නවා ද නැද්ද කියන එක ඔබේ වැඩක්. හැබැයි පරිස්සමෙන් ඕකුන් ගාව ආයුධ එහෙම තියෙනවා.
වැඩිය කියන්න ගියොත් කොක්කෙ එල්ලන්නත් ඉඩ තියෙනවා.
පිනක් කරනවා නම් ප්‍රතිඵල ගැන බුද්ධිමත්ව හිතලා කරන්න
නැත්තන් නොකර ඉන්න