මගේ_ඩෙස්ක්ටොපය
මමත් මේ කරන්න වැඩක් හරියට නැතිව කම්මැලි කමේ ඉන්න හින්දා
පොඩි සීන් එකක් මතක් උනා... කට්ටියම දාන්න බලන්න ඔයාලගේ තියෙන ඩෙස්ක්ටොප් ඒක, ප්රින්ට් ස්ක්රීන් එකක් ගහල... 
මේකට දාන්න ඕන නිසා සුද්ද බුද්ද කරන්නේ නැතිව දැන් තියෙන විදිහෙන්ම දාපං...

මෙන්න මගේ ඒක...
ගෙදර ගිහින් ලැපේ එකත් මම දාන්නම්...

හා දැන් ඉතින් පටන් ගනින්....

Last edited: