අමුතු

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අන්තර්ජාලයේ සැරිසරනකොට අමුතු අයිටම් ටිකක් දැක්කා....මේවා ඇත්තටම තියෙනවාද කියලා නම් දන්නේ නෑ

    lego-usb-flash-drives.jpg

    girlfriend pillow කොහොමද මෙහෙම එකක් තිබ්බනම්....මරු නේ
    girlfriend-pillow.jpg

    personal speaker pillow
    personal-speaker-pillow.jpg

    හොටු වෙනුවට සබන් ගලන නහයක්...ලොල්
    runny-nose-soap-dispenser.jpg

    රුයිතෙට කැරකෙන ඔල්ලෝසුවක්
    backwards-clock.jpg

    බියර් එකක් ගහන ගමන් ටීවී බලන්න
    remote-control-bottle-opener.jpg
     
    Last edited:
    • Like
    Reactions: laknath123