කිකිලිද බිත්තරේද කතාවේ අලුත් Version

oracle ckc

Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    කිකිලිද බිත්තරේද කතාවේ අලුත් Version



    ABC සමාගමේ CEO තමන්ගේ පෞද්ගලික ලේකම්ට : "සතියකට අපි දෙන්නට ඉන්දියාවේ යන්න වෙනවා,ඒ ටුවර් එක ලෑස්ති කරන්න."

    පෞද්ගලික ලේකම් තමන්ගේ සැමියාට : "මට සතියකට බොස් එක්ක ඉන්දියාවේ යන්න වෙනවා,ඔයාට ඒ සතියේ වැඩ තනියම කරගන්න වෙයි"

    ... සැමියා තමන්ගේ අනියම් පෙම්වතියට : "වයිෆ් සතියකට රට යනවා,අපි දෙන්නා ඒ සතියේ කොහේ හරි ඇවිදින්න යමු."

    අනියම් පෙම්වතිය තමන් ටියුෂන් දෙන පොඩි පිරිමි ළමයට : "පුතේ මට සතියක දුර ගමනක් යන්න වෙනවා,ඔයා ඒ සතියේ පන්ති එන්න එපා."

    පොඩි පිරිමි ළමයා තමන්ගේ සීයාට : "සීයා... සතියක් මට පන්ති නෑ,ටීචර්ට ගමන් යන්න තියනවා කිව්වා,සීයා එන්න මාව බලන්න."

    සීයා (ABC සමාගමේ CEO ) තමන්ගේ පෞද්ගලික ලේකම්ට: "මේ සතිය මම මගේ මුනුපුරාව බලන්න යනව,ඉන්දියාවේ ගමන කැන්සල් කරන්න"

    පෞද්ගලික ලේකම් තමන්ගේ සැමියාට : "සුභ ආරංචියක් අනේ...අපේ ටුවර් එක කැන්සල් උනා"

    සැමියා තමන්ගේ අනියම් පෙම්වතියට : "හරි වැඩේ, වයිෆ්ගේ ටුවර් එක කැන්සල් වෙලා,අපිට කොහෙවත් යන්න වෙන්නේ නෑ"

    අනියම් පෙම්වතිය තමන් ටියුෂන් දෙන පොඩි පිරිමි ළමයට : "පුතේ මේ සතියේ පන්ති තියනවා...ඔයා වෙනදා වගේම එන්න"

    පොඩි පිරිමි ළමයා තමන්ගේ සීයාට : "සීයා... මේ සතියේ පන්ති තියනවා...සීයා මාව බලන්න එන්න එපා"

    සීයා (ABC සමාගමේ CEO ) තමන්ගේ පෞද්ගලික ලේකම්ට: "අපි ඉන්දියාවේ ටුවර් එක යනවා,ඒක ලෑස්ති කරන්න."

    1. ABC සමාගමේ CEOට ඉන්දියාවේ යන්න පුලුවන් වෙයිද?
    2. පෞද්ගලික ලේකම්ගේ සැමියාට අනියම් පෙම්වතිය එක්ක සතියක් පෙම් කෙලින්න පුලුවන් වෙයිද?
    3. පොඩි පිරිමි ළමයට තමන් ගේ සීයා එක්ක සතියක් ගත කරන්න පුලුවන් වෙයිද? :confused::confused::confused::confused:
     

    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    ඔන්න දවසක් කන්යාරාමයක පාලිකාව , ඒ කියන්නෙ සිස්ටර් ආවලු නවක කන්යා සොයුරියන්ගෙ හොස්ටල් එකට. ඇවිල්ල කිව්වලු " මේසය උඩින් වතුර භාජනයක් තියන්න කියල.
    ඊට පස්සෙ ප්‍රදාන සිස්ටර් කිව්වලු 'මම මේක දිව්යමය ජලය බවට පත් කරනවා , ඊට පස්සෙ සියලු දෙනා එක වරකට එක්කෙනෙකු බැගින් පැමින තමා දැනුවත්ව තමාගේ කිසියම් ඉන්ද්‍රියකින් වරදක් කර ඇත්නම් එම ඉන්ද්‍රිය මෙම ජලයෙන් සෝදන්න, එවිට ඔබ කර ඇති පව් දියවි යන්නේය".

    දැන් එක්කෙනා බැගින් එන්න කිව්වලු....

    1 කන්යා සොයුරිය පැමින තම ඇස් හොදා ගත් අතර හේතුව ලෙස සදහන් කලේ " දෙදෙනෙකු සන්සර්ගයේ යෙදෙනව දු‍ටුවෙ ඇස් වලින් නිසා එය සෝදා ගත් බවය.

    2 කන්යා සොයුරිය පැමින තම අත් දෙක හොදා ගත් අතර හේතුව ලෙස සදහන් කලේ 'පුරුශ ලින්ගයක් තම අත් දෙකෙන් ඇල්ලු නිසා එය සෝදා ගත් බවය.

    3 වෙනි කන්යා සොයුරිය ජල භාජනයට ලන්වෙත්ම පි‍ටුපසින් සිටි 4 වෙනි කන්යා සොයුරිය ජල භාජනය වෙත දුව ගොස් තම කට හෝදා ගත්තා... මෙම සිදුවීම ප්‍රදාන සිස්ටර්ට මහත් ගැටලුවක් උනා...

    4 වෙනි කන්යා සොයුරියගෙන් මේ පිලිබදව ප්‍රශ්න කර සිටියා..
    4 වෙනි කන්යා සොයුරිය ඇබරෙමින් මෙසේ උත්තර දුන්නා..
    ." අනේ සිස්ටර් මෙයා පව් කරපු අවයවය හෝදා ගත්තොත් මට මගේ කට හෝදගන්න අප්පිරිය නිසයි සිස්ටර් මම පෝලිම පැනල මම කරපු වරදට අදාල අවයවය හෝදගත්තෙ" කියල කිව්වලු....
     

    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    දිනක් පාසල් පරීක්ෂකවරයකු පාසලක් වෙතට පැමින ඉතිහාසය උගන්වන එක් පන්තියකට ගියේය.ඔහු එම පන්තියේ සිසුනගෙන් මෙසේ ප්‍රශ්නයක් ඇසුවේය."කවුද රාමා ගේ දුන්න කැඩුවේ? " සිසුන් අන්ද මන්ද විය.ඔවුහු පිලිතුරු දිගත නොහැකිව බලා සිටියහ.සිසුන්ගෙන් පිලිතුරු නොලැබුනූ නිසා ඔහු එම ප්‍රශ්නය ගුරුතුමියගෙන් ඇසුවේය.නමුත් ඇයද පිලිතුරු දීමට අපොහොසත් විය.විදුහලාපති තුමාටද මෙයට පිලිතුරු දීමට නොහැකි විය.එම නිසා අවසානයේ පරීක්ෂකතුමා අමාත්‍යංශයට මෙසේ ලියා යැවීය."කිසිවකු රාමාගේ දුන්න කැඩුවේ කවුද කියා නොදනිති." ටික දිනකින් අමාත්‍යංශයෙන් මෙසේ ලිපියක් ලැබුනි."කවුරු කැඩුවද පොදු දේපල හානි කිරීම බරපතල වරදකි.හැකි ඉක්මනින් වරදකරු සොයා දඬුවම් ලබා දෙන්න." (උපුටා ගන්නා ලදී)
     

    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    ඔන්න ඉතිං ලංකාවේ චින්තන මහත්තයයි , ඇමරිකානේ ඔබාමා ගොයියයි , මයිකොරෝ සොෆ්ට් එකේ බිල් ගේට්ස් කාරයයි කැලෑවකට සෙට් උනාලු පොඩි අඩියක් ගහන්න .......... දැන් ඉතිං වැඩේ නැගලා යනවලු ,.........
    පදමට වැදීගෙන එනකොට කට්ටයට බෝතලේ ආතල් එක මදි වගේලු . .... අන්තමට කොහොම හරි ‍ආතල් එකේ ඉතුරු ටිකට බඩුවක් සෙට් කරගන්න එක ‍ඒකජන්දයෙක් සම්මත උනාලු .
    ලොකු මිනිස්සුනේ ...... පොඩි පොඩි පාරේ ඉන්න අයව පාවිච්චි කරන්නේ නෑ ...... ඒ නිසා අයිශ්චර්්‍යා රායිව සෙට් කරගත්තලු ....
    ඔන්න දැනං කට්ට්යම හෝටලේලු ........ අයිශ්චර්්‍යත් ගේම අතඇරියෙ නෑ පුලුවන් වෙලාවේ ගාන කඩා ගන්න ඔනේ කියලා ඔන්න දැන් කථා කරලා අය වීම් පිලිඹද විසිතරේ දෙනවලු ....
    " අයියලා ........ මෙහෙමයි ඉතිං මගෙ ගාන ටිකක් සැරයි , හැබැයි බය වෙන්න එපා ඔයාලා පාවිච්චි කරන විදිහටයි බිල වැටෙන්නේ , ඔයාලගේ මෙව්වා එක ඇතුලට දාන එක වාරෙකට ලක්ශයක් ගන්නවා එලියට අදින එක වාරෙකට ලක්ශ දෙකක් ගන්නවා "
    ඔන්න ඉතිං ‍අපේ අයියලා තුන්දෙනත් කැමති උනාලු වැඩේට . මුලින්ම ඇතුලට ගියේ ඔබාමාලු , මිනිහා ගිහින් පැයකට විතර පස්සේ බොහෝම සතුටින් එලියට ආවලු . දෙවනියට බිල් ගේට්ස් මිනිහා පැය එක හමාරක් විතර හිටියලු .
    ඔන්න තුන් වෙනියට අපේ චින්තන ගොයියත් ඇතුල‍ට ගියාලු ,
    පැය භාගයක් ගියාලු අපේ මිනිහා තාම කාමරේ ඇතුලේ ,
    පැයක් ගියා , තාම ඇතුලේ ,
    පැය දෙකකුත් ගියා , එලියට එන පාටක් නෑ ,
    දැන් එලියේ ඉන්න උන් දෙන්නට හෙන අප්සට්. ඇයි යකෝ මූ රට කරන්නේ අපෙන් සල්ලි ඇරන් , බඩුවක් ගහන්න ගියාම අපිට නැති තරං මූට සල්ලි කියලා .
    පැය හතරක් විතර යද්දි අරුන් දෙන්න තීරණය කලාලු ඇතුලට ගිහින් අපේ එකාව බලෙන් හරි ඇදන් එන්න ,
    ඔන්න ඉතිං දොර කඩාගෙන ඇතුලට ගියාම අයිශ්චර්්‍යා ඉන්නවලු ඇඳ උඩ දිගාවෙලා අපේ චින්තන අයියා ඒ උඩ නිදාගෙන හෙන 18+ ලු ......... මෙක දැකපු ‍ඔබාම බනින්න තියා ගත්තලු ගහනව ගහනවා ඉවරයක් නෑ කියලා . අපේ ලොක්කත් බැනලා ඉවර වෙනකං හෙල්ලෙන්නේ නැතුව ඉදලා අඩන්න ගත්තලු.
    දැන් අරුන් දෙන්නට තවත් අප්සට්ලු ,
    " ඇයි යකෝ අඩන්නේ "
    " අනේ බං මට උදව්වක් කරපංකෝ "
    " ඇයි හිර වෙලාද ? "
    " නෑ බං , මගේ අතේ සල්ලි තිබුනෙ ඇතුලට දාන්න විතරයි එලියට ගන්න ණයක් දීපංකෝ "
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    නෑ බං , මගේ අතේ සල්ලි තිබුනෙ ඇතුලට දාන්න විතරයි එලියට ගන්න ණයක් දීපංකෝ
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    ඔන්න එක චණ්ඩියෙක් වගේ ඩෑල් එකක් නැග්ගලු බස් එකට. නැගලා පොර කියනවලු "සිංහයෙක් බස් එකට නැග්ගෙ ඈ..........." කියලා ඉතිං දැන් පොරට ඉස්සරහට යන්න විදියක් නැහැලු සෙනගලු මිනිහා ඒ ගමන කියනවලු, "දැන් සිංහයට ඉස්සරහට යන්න මේ බස් එකේ ඉඩ නෑ එතකොට......." ඉතිං මේ මිනිහා පච්චයක් එහෙම ගහලා සුදු යකඩ චේන් දෙක තුනක් එහෙම දාලා හෙන මැර ටයිප් එකට හිටිය නිසා මිනිස්සුත් බය වෙලා ඉඩ දුන්නලු......

    ඊලඟට පොර ඉස්සරහට ගියාලු වාඩි වෙන්න සීට් නෑලු. .ඉතිං පොර සීට් එකක් ලඟට ගිහින් කියනවලු "එතකොට සිංහයට වාඩි වෙන්න සීට් නෑ එහෙනම්........" කියලා. අනේ ඉතිං ඒ සීට් එකේ මෙහ පැත්තෙ හිටියෙ වයසක අංකල් කෙනෙක්ලු පොර ඉතිං මොකටද ඉතිං ප්‍රශ්න හදා ගන්නෙ කියලා දුන්නලු සීට් එක. වීදුරුව අයිනෙ හිටියෙ හත අට වසරෙ විතර පොඩි දරුවෙක්ලු දැන් ඉති පොඩි එකත් බය වෙලා අයිනට ගුලි වුනාලු.......

    ටික දුරක් යනකොට පොරට ඕන උනාලු වීදුරුව අයින, ඒ ගමන පොර කියනවලු "එතකොට සිංහයට වීදුරුව ලඟ යන්න ඉඩ නෑ එහෙනම්........" කියලා. ඔන්න ඉතිං අර පොඩි කොල්ලා බය වෙල අයිනත් දුන්නලු. දැන් පොඩි එකාට ඉන්න බැරිලු ප්‍රශ්නයක් එනවලු අහන්නම අර හාදයගෙන්. "අන්කල් මම ප්‍රශ්නයක් අහන්නද?" කියලා ඇහුවලු. පොර කියනවලු "සිංහයන්ට මොන ප්‍රශ්නද බොල අහපං බලන්න කියලා....." කොල්ලා කියනවලු "එක්කො ඕන නැහැ" කියලා. ආයිත් ටික වෙලාවකින් කොල්ලට ඉන්නම බැරුව අහනවලු "අන්කල් ප්‍රශ්නයක් තියනවා අහන්නද" කියලා. ආයිත් පොර කියනවලු "අහපං කොල්ලො අහපං සිංහයන්ට මොන ප්‍රශ්නද කියලා....." ආයිත් කොල්ල කියනවලු "එක්කො ඕන නැහැ කියලා......

    දැන් ඉතිං අර හාදයත් වට පිට බල බල යනවලු කොල්ලත් බයෙන් වගෙ ගුලි වෙල යනවලු. ඉතිං කොල්ල බහින හෝල්ට් එකට කිට්ටු වෙලා නැගිටින්න හදනකොට අර මැර හාදයට මතක් වුනාලු මූ ප්‍රශ්නයක් අහනව කිව්වට ඇහුවෙ නෑනෙ කියලා. පොර කියනවලු "මොකද්ද කොල්ලො උඹ අර සිංහයගෙන් අහන්න තිබුනයි කිව්වෙ..... දැන් අහපං දැන් අහපන්......" කියලා. ඉතිං කොල්ලා ආයිත් අහනවලු "කමක් නැද්ද අංකල් ඇහුවට කියලා. "අහපං අහපං සිංහයන්ට විසඳන්න බැරි ප්‍රශ්න නෑ....." කියලා පොර කිව්වලු.
    කොල්ලා ටිකක් ඉස්සරහට එහෙම ගිහිං අහනවලු " අන්කල්ගෙ අම්මා කැලේට ගියාද නැත්තං සිංහයෙක් ගෙදරට ආවද කියලා......." පොරට තරු විසි වුනාලු......
     

    SuduuNangiya

    Member
    Jun 19, 2008
    350
    5
    0
    අන්කල්ගෙ අම්මා කැලේට ගියාද නැත්තං සිංහයෙක් ගෙදරට ආවද
     

    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    ඔන්න දවසක්.අම්මෙකුයි චූටි බබෙකුයි යනවලු ටක් ටුක් එකක.දැන් මේක යන්නේ බඩු ඉන්න ලේන් එකකලු.බඩු කියන්නේ කාටද කිය්ලා උබලට අමුතුවෙන් කියන්න ඕනි නෑනේ...ඔන්න ඉතින් පාර දෙපැතෙම බඩු ඉන්නවලු උන්ගේ කස්ටමර්ස්ලා එනකම්.පොඩි එකාට මේක හෙම අවුලලු.මු අම්මගෙන් අනවලු"අම්මේ ඇයි මේ ඇන්ටිලා පාරට වෙලා ඉන්නේ"කියලා.අම්මට මූට සිරා සිද්දිය කියන්නත් බැරි නිස කිව්වලු"ඒ ඇන්ටිලා පාරට වෙලා ඉන්නේ එයාලගෙ හස්බන්ඩ්ලා එනකන් කියලා.මේක ඇහිච්ච අපේ ටක් ටුක් එකේ අයියා කියපි"නෑ නෑ මිසි අපි පොඩි කාලේ ඉදලම ලමයින්ට යතාර්තය කියලා දෙන්න ඕනි.පුතේ ඔය ඉන්නේ ගනිකාවෝ.සල්ලි වලට සෙක්ස් කරන අය"කියලා.අම්මට දැන් අසූ හාරද්ාහට නැගලලු.බබාට ආයෙත් ප්‍රස්නයක්ලු.මෑන් ඇහුවලු"අම්මේ ඒ ඇන්ටිලට හම්බවෙන බබාලට මොකද වෙන්නේ කියලා,අම්මා ටක් ගාලා කිව්වලු"උන් තමයි පුතේ 3wheel ඩයිවර්ලා වෙන්නේ කියලා.ටක් ටුක් අයියට ඇපත් නැහැලු.
     

    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    බිරිඳ නාලා ආවට පස්සේ සැමියා ගියා නාගන්න බාත්රූම් එකට.ඒ එක්කම වගේ ගෙදර දොරේ බෙල් එක කවුරුහරි ගහනවා වගේ ඇහුනා.බිරිඳ ඉක්මනටම ටවල් එක ඇදගෙන ගියා දර අරින්න.දොර ඇරලා බලද්දී හිටියේ අල්ලපු ගෙදර ඉන්න පීටර්.පීටර් ඇයට වචනයක්වත් කියන්නවත් ඉඩ නොතබාම,

    "මං ඔයාට රුපියල්10000 ක් දෙනවා ඔයා ඔය ඇඳන් ඉන්න ටවල් එක බිම දානවනම්..!"

    රුපියල්10000 ක්! මේ දවස් වල ඒකත් සෑහෙන්න වටිනා නිසා,ටික වෙලාවක් කල්පනා කල බිරිඳ, ඇඳන් ඉන්න ටවල් එක ගලවලා බිම දැම්මා.ඇය දිහා තත්පර ගාණක් බලං හිටිය පීටර් ඇය අතට රුපියල්10000 දීලා යන්න ගියා.

    බිරිඳ ටවල් එක ඇඳන් බාත්රූම් එකට ගියා. සැමියා,

    "කවුද දොරට තට්ටු කරේ?"

    "අල්ලපු ගෙදර ඉන්න පීටර්.."

    "ඒ යකා මොනවහරි කිව්වද මගෙන් ණයට ගත්ත රුපියල්10000 ගැන? පොර අද ඒ ගාන දෙන කතාවක්‌ කිව්වා.."