මොටර්සයිකල් එලාම් සිස්ටම් එකක් ගැන උදව්ව
RED- "postive electricity"=
BROWN -" the head of lock conduct elecriety"
BLUE - "starting line"
GRAY - "extinction line dext to motor body"
PINK - "extinction line next to lock"
BLACK - "linking to ground wire"
YELLOW - "direction light"
YELLOW - "direction light"
මොටර්සයිකල් එලාම් සිස්ටම් එකක් ගැන උදව්වක් ඕන.. මේක තමයි සර්කිට් එක..කනෙක්ට් කරන්න ඕන වයර් ටික තමයි පහලින් දාලා තියෙන්නේ.. පල්සර් 150 කට සෙට් කරන්න හැදුවේ වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයිද?බයික් ගැන දන්න උන් පොඩි සප් එකක් දෙනවනම්

Last edited:

ඒ kit එකනම් මම දන්න විදිහට main වයර් හනස්සට ගහන්න විතරයි තියෙන්නෙ,
අලේ මංද

ඒක ගලවලා දමන්නද 