නියම පොරවල් නම් කරපල්ලා බලන්න.
මේ දවස ටිකේම පින්තුර දැම්ම නිසා හිතුව වෙන වැඩක් කරන්න.
ඔට්ටුයි බැරුවට වැඩකාරයෝ නම් කරලා බලපල්ලා. මට නම් බැරි උනා. try කරලා බලලා යන්න.
1. ඇස් දෙකම ඇරගෙන ඉන්න ගමන්, එක ඇහැක ඇහි බඹයක් උස්සන්න පුලුවන්ද බලන්න.
2. ඔයාලගේ දිවෙන් වැලමිට ලෙවකන්න පුලුවන්ද බලන්න.
3. බලන්න තමන්ටම කිචි කවාගන්න පුලුවන්ද කියලා.
4. දකුණු කකුල ඔරලෝසුවේ කටුව කැරකෙන පැත්තට කරකවන ගමන්, දකුණු අතින් 6 අඳින්න පුලුවන්ද බලන්න.
5. ඇස් දෙක ඇරගෙන නහයෙන් කිබුහුම් අරින්න පුලුවන්ද බලන්න.
උත්සහ කරලා බලන්න. කොමෙන්ටුවක් දාල යන්න මහන්සියටත් එක්ක.