පහුගිය රුපවාහිනී වැඩසටහනක්!!!!

Hazy89

Member
May 28, 2011
939
204
0
Kirillawala
පහුගිය රුපවාහිනී වැඩසටහනක්!!!!

යාලුවනේ...මට 2013 මැයි මාසේ 17 වෙනිදා ස්වර්ණවාහිනියේ ගිය ආයුබෝවන් ශ්‍රී ලංකා වැඩසටහන ගන්න පුළුවන් තැනක් දන්නවා නම් කියනවද. මේක මට කරන ලොකු උදව්වක්.