Tizen ආවම ANDROID මාමා විශ්රාම යයිද ?
Tizen ආවම ANDROID මාමා විශ්රාම යයිද ?
TIZEN , මේක LINUX Foundation එකේ අලුත්ම වැඩේ මේකේ හවුල් කාරයෝ තමා intel & samsung , මේකත් ඇරපු එකක්ම තමා , ඒ කිව්වේ OPEN SOURCE
, ඉතින් උඹලට වැඩි විස්තර පල්ලෙහා තියෙන links වලින් ,
මේ එයාලගේ web site එක , එකෙන් ඔයාලට SDK එක බාගෙන APPLICATION DEVELOP කරන්න පුළුවන් https://www.tizen.org/
මේ TIZEN OS එක තියෙන phone එකක reveiw එකක්
හෙට අනිද්දට samsung අයියලා එයාලගේ phone එකක් Tizen os එකත් එක්කම launch කරන්නයි යන්නේ , මෙන්න ඒ ගැන
http://www.gsmarena.com/samsung_device_running_tizen_os_confirmed_by_uaprof-news-6081.php
ඔන්න මට තේරෙන හැටියට උඹලට විස්තර ගෙනාවා , තවත් විස්තර wiki අයිය දන්නවා මෙන්න එයාගේ address එක
http://en.wikipedia.org/wiki/Tizen
උඹලට මම වැදගත් කියලා දෙයක් ගෙනාවා කියලා හිතෙනවනම් rep ++ කරන්න නැත්තම් bump එකක් දෙන්න , ස්තුත්යි
Tizen ආවම ANDROID මාමා විශ්රාම යයිද ?
TIZEN , මේක LINUX Foundation එකේ අලුත්ම වැඩේ මේකේ හවුල් කාරයෝ තමා intel & samsung , මේකත් ඇරපු එකක්ම තමා , ඒ කිව්වේ OPEN SOURCE
, ඉතින් උඹලට වැඩි විස්තර පල්ලෙහා තියෙන links වලින් ,මේ එයාලගේ web site එක , එකෙන් ඔයාලට SDK එක බාගෙන APPLICATION DEVELOP කරන්න පුළුවන් https://www.tizen.org/