වෙබ් සයිට් එකට Auto Free Traffic ඕනේ අයට..

Blog Buster

Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    වෙබ් සයිට් එකට Auto Free Traffic ඕනේ අයට..

    අපි මහන්සි වෙලා වෙබ් සයිට් එකක් හැදුවට ඒකට traffic ගෙන්න ගන්න එක ටිකක් කල් ගතවෙන අමාරු වැඩක්. adsense වලට එහෙම ඉල්ලනකොට වෙබ් අඩවියේ traffic ගොඩක් වැදගත් වෙනවා. මම කියන්න යන මේ ක්‍රමයෙන් ඔය ගොල්ලන්ට වෙබ් අඩවියට ලෝකෙ එක එක රට වලින් traffic ගෙන්න ගන්න පුලුවන්.මේ එක ගැන දන්න අයත් ඇති.Site එකට පහලින් යන්න.

    ගොඩක් free traffic දෙන site වල අපේ web එකට traffic ගෙන්න ගන්න අපි වෙන site click කර කර බලන්න ඔනේ. අපි අනිත් සයිට් බලන තරමට තමයි අපේ site එකට traffic එන්නේ. ඒත් මේකෙන් ලින්ක් කර කර ඉන්න ඔනේ නෑ. කරන්න තියෙන්නේ traffic exchanger activate කර්ලා තියන්න විතරයි. ඉබේම web site load වෙනවා.

    Traffic exchanger activate කරල අපිට වෙන වැඩක් කර ගන්නත් පුලුවන්. අපි මේකෙන් earn විනාඩි ගාන අපේ site එක අනිත් අයට පෙන්නන්න use කරන්න පුලුවන්. Free account එකේ අපි අනිත් site බලන විනාඩි ගානෙන් විනාඩි 70% අපිට එකතු වෙනවා. ඒ කියන්නේ අපි විනාඩි 100ක් traffic exchanger activate කරලා තිබ්බොත් free account එකේදී අපේ site එක අනිත් අයට පෙන්නන්න විනාඩි 70ක් ලැබෙනවා. අපිට ලැබෙන විනාඩි ගානේදි කී දෙනෙක් බලන්න ඕනෙද කියලා අපිට හදා ගන්න පුලුවන්. පහල තියෙන slider එකේ විදියට එකේ අඩු අගයක් දාලා තිබ්බොත් වැඩි visitors ගානක් ගෙන්න ගන්න පුලුවන්.ඒ වගේම පැයකට කී දෙනෙක් එනවද කියන එකත් හදා ගන්න පුලුවන්..

    capture1nfj.jpg

    capture2mxo.jpg

    එක ගන්න My websites menu එකට යන්න. එතනින් තමන් add කරපු site එකේ link එකට කලින් තියෙන තැන click කරලා timing හදා ගන්න.

    capture4dr.jpg

    account type වල features තමයි මේ තියෙන්නේ

    capture3ja.jpg

    ආහ් තව එකක් කියන්න ඕනේ.Free account එක යටතේ 70% දෙනවා කියලා කිව්වනේ. මේ විදියට 70% ගන්න මේ site එකෙන්ම දෙන පොඩි software එකක් download කර ගන්න ඕනේ. Traffic exchanger menu එකට ගියහම download කර ගන්න පුලුවන්. Software එකෙන් log වෙලා traffic exchange activate කරලා window එක minimize කරල උනත් තියා ගෙන ඉන්න පුලුවන්. ඉබේම site load වෙනවා.

    Software එකේ features

    *Lightweight application for Windows XP (SP2+), Vista, 7 & 8
    *Extremely stable, doesn't freeze
    *20% bonus exchange ratio.
    *Mutes all sound

    අනිත් අයට බලන්න bump එකකුත් දා ගෙනම යන්න...
     
    Last edited:
    • Like
    Reactions: shashikaayesh

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    Adsense ehema dala nam oka bayanakai. Mokada oke dala thiyena widihata traffic source eka ene URL ekema thiyenawa traffic exchange kiyala.
     
    kawisha1

    Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    වෙබ් අඩවියට ට්‍රැෆික් ලබාගන්න මෙය හොද ක්‍රමයක්. එවන් ක්‍රමයක් බෙදා හදාගත්තට ස්තුතියි.

    එත් මගේ අදහස මෙය මුදල් සොයන අරමුනින් යොදා ගන්න එපා.

    හේතුව, මහන්සි නොවී සල්ල හොයන්න බැහැ .
    උදා:
    1.දොස්තර කෙනෙක් වුනත් ඒ තත්වයට එන්න මාර කට්ටක් කනවා හැම කෙනාටම දොස්තරලා වෙන්න බැහැනේ. ඒ කැපකිරීම කරලා තමයි එයාල සල්ලි හොයන්නේ
    2.මුට්ට කරගහන කෙනෙක් දවසට කොච්චර මහන්සි වෙනවද සල්ලි හොයන්න

    ඒ වගේම හොර වැඩ කරලා හොයන සල්ලි යාදෙන්නෙත් නැහැ, ඒ හොර කරා වලට පවත්මකුත් නැහැ

    adsense වුනත් එහෙමයි, අවංකව වසරක් දෙකක් ඒ වෙනුවෙන් කැප කරන්න. ඒ දේ දිනපතා කරන්න. බොහෝ විට ඒ වසර දෙක තුල ඔබට ඩොලර් 60-70 වත් නොලැබේවි. එත් ක්‍රමයෙන් දියුණුවෙන, ඔබ නිදාසිටින වෙලාවල් වලදී පවා ඔබේ ගිණුමට මුදල් වැටෙන දවසක් ඒවි. දවසක් එනවා.

    ඒ මුදල් අවංකයි, ස්ථිරයි, යාදෙන සුළුයි.
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0

    Time table ekata wada kaloth 3 month yanne adsense goda yanna ;) TOS eka read karapan, Thoge account ekata kela wenawa meken