WINDOWS 7 වල BOOT SCREEN එක වෙනස් කරමු...!!

MassMaxy

Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    WINDOWS 7 වල BOOT SCREEN එක වෙනස් කරමු...!!


    particle_boot_screen_by_korruptninja-d50hq8m.gif


    Windows 7 වල ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන් උනාට හැමදාම එකම විදියට තියෙන boot screen එක වෙනස් කරන්න බැහැනේ. අද කියන්න යන්නේ boot screen එක වෙනස් කරන හැටි ගැන. මේක කරන්න පොඩි software කෑල්ලක් download කරගන්න ඕනි.මේකෙන් තමන්ට කැමති විදියට boot screen හදන්නත් පුලුවන්.

    win7_boot_updater_icon.png


    https://www.box.com/s/wz5mvrhmutqnoumxi8hp

    ඕක Download කරගත්තට පස්සෙ windows 7 boot updater කියන එක run කරගන්න.. දැන් මෙහෙම පෙනෙයි..

    boot+screen.jpg


    මම කියලා දෙන්නම් මේ පහල තියෙන boot screen එක දාගන්නෙ කොහොමද කියලා..

    964713_10200148925622191_554366150_o.jpg


    win_boot_screen_16_9_by_medi_dadu-d4mffw0.gif


    1. File >>> Load boot skin කියන එක click කරන්න..
    2. මම ඔය download කරන්න දීලා තියෙන file එක ඇතුලෙ තියෙනවා win8concept කියලා file එකක්. අන්න ඒක browse කරලා තෝරලා දෙන්න.
    3. දැන් play button එක ඔබලා බලන්න පුලුවන් animation එක කොහොමද කියලා.. ඒක හොදනම් apply කියන button එක click කරලා boot screen එක දාගන්න.. ඕනිනම් message1 , message2 කියලා තියෙන තැනුත් වෙනස් කරලම apply කරන්න..



    :Dහොරෙන්ම යන්න නේද හදන්නෙ..කොටලා මහන්සි.REP දාගෙන අනික් අයට බලන්න BUMP එකකුත් දාල යන්ඩ හොඳේ...!!!:D
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    REP දාගෙන අනික් අයට බලන්න BUMP එකකුත් දාල යනවා හොඳේ...!!!:D
     

    MassMaxy

    Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    Still how didnt download this....!!!

    Still who didnt download this....!!!:D
     
    Last edited: