උසස් අරමුණක් වෙනුවෙන් සිය ජීවිතය පූජාකිර

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    උසස් අරමුණක් වෙනුවෙන් සිය ජීවිතය පූජාකිර

    ධර්ම විනිශ්චය - අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

    jbfUP9qYlL4MrS.jpg


    jbrVqPmhKE9Jot.jpg


    jbkkg1H5NoLRzx.jpg



    - dhammikaweb -​
     

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    ගොඩක් වටිනා අදහසක් මචන්.
    අපේ බක පණ්ඩිත dial ටික මේකට මොනවා කියයිද දන්නේ නෑ...
    REP 4+
     

    lasan1

    Member
    Oct 31, 2012
    58
    28
    0
    ධර්ම විනිශ්චය - අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

    jbfUP9qYlL4MrS.jpg


    jbrVqPmhKE9Jot.jpg


    jbkkg1H5NoLRzx.jpg



    - dhammikaweb -​

    :yes::yes:

    මාත් මෙක තමා හොයහොයා හිටියේ මෙකෙ බණ ටෝක් දිදී පාරම්බාන බොරු බෞද්දයන්ට පෙන්න ...දාන්න...උබට ගොඩාක් ස්තූති machan...
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Hama dekatama wada wadagath aramuna. rata jathiya aagama wenuwen thama jeewithaya pooja kala bowaththe indarathana hamuduruwanta niwan sapa labewa..
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    mama hithanne mehema karanne nathuwa jeewath wela idala thawa deyak karanna thibuna ....

    ඔව් මචෝ උබ කියන එකත් ඇත්ත
    ඔය හාමුදුරුවො ගොඩක් මහන්සි වෙලා තියනව හරක් මරණ එක නවත්තන්න රජයේ අවධානය ගන්න
    මොකක් වත් හරි ගියේ නැති උනහම අවසානයේ මෙහෙම තීරණයක් අරගෙන තියෙන්නෙ :dull:
     

    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    බෝවත්තේ හිමියන් අපවත් උනේ මිනිසුන්ගෙන් වංචා කල මුදල් නැවත ගෙවා ගත නොහැකි වීම නිසා සහ ප්‍රාදේශීය සභාවේ සිටි කාලයේ කල වංචා කල මුදල වලට ප්‍රශ්න මතුවීම නිසා. නිකන්ම මැරෙනවට වඩා "හරක්" වෙනුවෙන් මිය යාම සහ ධ්‍යානයෙන් පිරිහීමට පෙර සියදිවි නසා ගැනීම කිසි සේත්ම සම කල නොහැක..