මම හදපු Online ගේම් එක

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,924
    9,380
    113
    එක තැනක නෑ
    මම හදපු Online ගේම් එක

    කිඩ්ස් Town

    Screenshot_7.png


    මචන්ලා මේක හදලානම් දැන් ටිකක් කල් මාස 2 2/1ක් විතර, කලින් වැඩ කරපු කම්පැනි එකට තමයි මම මේ ක හැදුවේ. කම්පැනි එකෙන් කිව්වේ පොලිස්සියේ ඔෆිසියල් වෙබ් සයිට් එකේ කිඩ්ස් කෝනර් එකට තමයි මේක හදලා ඕනේ කියලා. මම කම්පැනි එකෙන් දැන් අයින් වෙලා මාස 2ක් විතර මචන්ලා. මේක හදන්න මට මාසයක් ගියා මචන්ලා. පාරේ ගමන් කරනකොට , වහනයක් ඩ්‍රයිව් කරනකොට කොහොමද මාර්ග නීති පිළිපදින්නේ කොහොමද කියල තමයි මේ ගේම් එකේ තියන්නේ මචන්. ගොඩක්ම සුපිරි නැතුව ඇති. මචන්ලා මේක කම්ප්ලිට් වර්ෂන් එක නෙමෙයි, ඒ නිසා වැරදි ඇති. මම ෆ්‍රී හොස්ටින්ග් එකකට එක අප්ලෝඩ් කරා උඹලත් ප්ලේ කරලා බලලා හොඳයි නම් කියපල්ලා :yes::yes: :D

    Click here ටු ප්ලේ

    Keys

    Space = පාර මාරැ වෙන්ඩ
    X = පාරේ තියන දේවල් අයින් කරන්ඩ (කෙසල් පොතු වගේ දේවල් බින් එකට දාන්ඩ)
    H = උදව් කරන්ඩ

    මෙන්න ගේම් එකේ ස්ක්‍රීන් ෂොට් ටිකක්, මේ ගේම් එකේ ලෙවල් 3ක් හැදුවා මචන්ලා :D

    Screenshot_6.png


    Screenshot_5.png


    Screenshot_3.png


    එහෙනම් මචන් මම ගියා, පිස්සු සොෆ්ට්වෙයාර් කැල්ලකින් අයෙත් සෙට් වෙමු ;);):cool:

    මේ ගේම් එක play කරන්ඩ sign up වෙන්ඩ ඕනේ මචන්ලා, මොකද මේකේ ඔන්ලයින් high ස්කෝර් එකක් තියනවා මචන්ලා, උඹලට sign up වෙන්ඩත් කම්මැලි නම් එකටත් පොඩි ක්‍රමයක් දැම්ම මන් උඹලටම, play එක click කරාම sign up එනවනේ, ඒ වින්ඩෝ එකේ වම් පැත්තේ තියනවා 1 කියලා බටන් එකක් එක click කරාම sign up නැතුව play කරන්ඩ පුළුවන් මචන්
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,924
    9,380
    113
    එක තැනක නෑ
    ela machan.meke signup wenne nathuwa play karanna barida?

    පුළුවන් එකටත් පොඩි ක්‍රමයක් දැම්ම මන් උඹලටම, play එක click කරාම sign up එනවනේ, ඒ වින්ඩෝ එකේ වම් පැත්තේ තියනවා 1 කියලා බටන් එකක් එක click කරාම sign up නැතුව play කරන්ඩ පුළුවන් මචන්
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,924
    9,380
    113
    එක තැනක නෑ
    ela kollek

    තැන්ක්ස් මචෝ :D

    Maxxx Machan...

    තැන්ක්ස් මචා :D

    Nice. Keep making better games :)
    +++ rep

    තැන්ක්ස් ෆ්‍රෙන්ඩ් :D

    මැක්සා මචෝ.. උඹ කොහොමත් වැඩ්ඩනේ ඉතිං..:D

    තැන්ක්ස් බඩියෝ :D:D


    එලස් :D


    තැන්ක්ස් මචං :D