galaxy s [උදව්]

jarvis

Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    (1)යලුවනේ මට කියනවද galaxt s එකෙයි samsung galaxy s anycall korean version එකෙයි වෙනස මොකක්ද කියලා?
    (2)samsung galaxy s anycall korean version එක 2nd hand එක කියට විතරද යන්නෙ කියලා
    (3)එකේ සමහර තැන් වල korean language එක තියනවා,එක root/flash වගේ මොනා හරි කරල හදන්න පුලුවන්ද?
    (4)එකෙ msg වල අවුලක් තියනවා නේද? එක මොකද?
    images


    පුලුවන් උදව්වක් කරන්න අඩුම ගානේ bump 1ක් දාලා හරි
    තැන්කූ ඇහ්