SLT වලින් Lankabell වලට මාරු වුනා !!
සති දෙකකට විතර ඉස්සෙල්ලා මාත් SLT වලින් Lankabell වලට මාරු වුනා...
SLT 8mb ලයින් එක තිබ්බෙ ඉස්සෙල්ලා. මාසෙන් දවස් විස්සක් වගේ හොදට යූස් කරලා ඊලඟ දවක් 10 කට්ට කාගෙන නෙට් එන්න වෙන්නෙ..
ෆුල් ස්පීඩ් තිබ්බට කනෙක්ශන් එක ලිමිට් නං යූස් කරලා වැඩක් නෑ.. ඒක නිසා මමත් එලකිරි එකේ bell යූස් කරන අයගෙන් අහලා බලලා ගත්තා lankabell 1mb unlimited connection එක..
දැනටනං මට කිසිම ප්‍රශ්නයක් වුනේ නෑ මුන්ගෙන්... මුන්ගෙ අනික SLT වගේ බොරු වැඩ නෑ... SLT 8mb දෙනවනං අපිට ෆුල් ස්පීඩ් හම්බවෙන්න ඕනෙ (ඒ කියන්නෙ 1mb) ඒත් මට ආවෙ max 600kb. bell එකෙන් මට 128kb stable. සමහර වෙලාවට 150 වගේ යනවා..
http://www.lankabell.com/fixed-broadband.htm
මේකෙන් බලාගන්න මුන්ගෙ packages..
ගන්න ඉස්සෙල්ල හැබැයි coverage එක තියෙනවද කියලා බලන්න. මුං යූස් කරන්නෙ WiMax නිසා.
http://www.lankabell.com/broadband-coverage.htm
ගාන ටිකක් වැඩීයි මුන්ගේ.. ඒ වුනාට ගානට අනුව කනෙක්ශන් එක හොදයි..
මට ගොඩක් උදව් කලේ අපේ SaNDun අයියා
25GB ලිමිට් වෙන අයට මං නං කියන්නෙ බයවෙන්නැතුව lankabell ගන්න කියලා

raja kenek mudukkuwata awa wage thama 

goda yanna.. 