sony xperia s jb updates ආවෝ

mptep

Member
Mar 26, 2008
87
5
0
hell
ඔන්න මම නම් jb update කරගත්තා patta speed dan phn eka camera focus case ekath hadala:P lankawe eyunta kisi awulak neh updates receive wenawa

Sony is releasing the Jelly Bean 4.1.2 firmware update for the Sony Xperia SL, Xperia acro S and expanding the availability of the Xperia S update, which reportedly started received it a week ago. We guess the rollout needs time to reach everybody with the current firmware currently making the rounds in France.
gsmarena_001.jpg

The said 4.1.2 update for the three Xperias was certified at the beginning of the month and it didn't take that long to actually be released.
The Sony Xperia ion is next in line to receive the update - fingers crossed.
The phone will notify you when the firmware is available or you can check it through the Sony PC suite.
Source | Via
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,444
    22,101
    113
    Gotland
    එක්ස්පිරිය U ගන්නට අදහස් කලෙමි, එළකිරියේ අදහස් විමසීමි, ස්පර්ශ තිරයේ දෝෂයක් හටගන්නා බව දැනගත්තෙමි, අදහස අතහැර දමන ලදී.
     
    mptep

    Member
    Mar 26, 2008
    87
    5
    0
    hell
    එක්ස්පිරිය U ගන්නට අදහස් කලෙමි, එළකිරියේ අදහස් විමසීමි, ස්පර්ශ තිරයේ දෝෂයක් හටගන්නා බව දැනගත්තෙමි, අදහස අතහැර දමන ලදී.

    pissuda ban mage gf use karanne xperia u,kisi awulak neh. s wagema thama features tikak adui.
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Machan P Ekata Thama Updates Nha Ne Site Ekata Giyama Mehemai Thiyenne

    Latest available software
    You may already have the latest software, depending on the date of purchase. Software updates are released at different times depending on operator and country. Therefore, we cannot give you an exact date for when a specific update will be available for your phone.
    Android version: Google Android 4.1 (Jelly Bean)

    Latest available software: 6.2.A.0.400

    Release date: 2013-04-24

    Software updates are released at different times depending on operator and country Mehemath Thiyenawa Habai Lankawata Updates Enna Parakku Wei da Godak
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    Xperia P ekata updates na tama :(

    P එකට jb දීල දැන් ගොඩක් දවස් වෙනවා.
    ඒත් ලංකාවට දෙනකන් ඉන්නවනම් තවත් කාලයක් බලන් ඉන්න වෙයි.
    ඒක තේරුමක් නෑ.
    firmware එක බාගෙන flash කරපන්.
    ඒක official එක තමා, කිසිම වෙනසක් නෑ.
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මමත් ඊයේ දැම්ම.
    leaked .200 එකම තමා, කිසිම වෙනසක් නෑ. :yes:
    හැම දෙයක්ම හොඳයි, 1080p video හැර.
    video lag එකක් තියෙනවා. :(
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    P එකට jb දීල දැන් ගොඩක් දවස් වෙනවා.
    ඒත් ලංකාවට දෙනකන් ඉන්නවනම් තවත් කාලයක් බලන් ඉන්න වෙයි.
    ඒක තේරුමක් නෑ.
    firmware එක බාගෙන flash කරපන්.
    ඒක official එක තමා, කිසිම වෙනසක් නෑ.

    Kohenda bn oya gadget tika ganne ?
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Kohenda bn oya gadget tika ganne ?

    lt22_6.2.A.0.400_generic_in.ftf

    Flashtool

    Guide

    මේ guide එක තියෙන්නේ xperia s එකට jb flash කරන විදිය.
    p එකටත් මේ විදියමයි, වෙනස් වෙන්නේ මේකේ S එකේ firmware එක වෙනුවට උඹ මං දුන්නු P එකේ firmware එක දාපන්.
    කරන විදියේ කිසිම වෙනසක් නෑ.

    Do it with ur own risk.
    හරියට පිළිවෙලට steps ටික කලොත් කිසිම අවුලක් වෙන්නේ නෑ.
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    P එකට jb දීල දැන් ගොඩක් දවස් වෙනවා.
    ඒත් ලංකාවට දෙනකන් ඉන්නවනම් තවත් කාලයක් බලන් ඉන්න වෙයි.
    ඒක තේරුමක් නෑ.
    firmware එක බාගෙන flash කරපන්.
    ඒක official එක තමා, කිසිම වෙනසක් නෑ.

    kohomada flash karanne? poddak kiyala deepanko.:confused:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මමත් ඊයේ දැම්ම.
    leaked .200 එකම තමා, කිසිම වෙනසක් නෑ. :yes:
    හැම දෙයක්ම හොඳයි, 1080p video හැර.
    video lag එකක් තියෙනවා. :(

    1080p walin video karanna beri weida machan? Uba kiyapu eka dekala man daanna giya eka postpone kara.:shocked:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    එක්ස්පිරිය U ගන්නට අදහස් කලෙමි, එළකිරියේ අදහස් විමසීමි, ස්පර්ශ තිරයේ දෝෂයක් හටගන්නා බව දැනගත්තෙමි, අදහස අතහැර දමන ලදී.

    aeth eke card slot gahanna ne. check experia u in gsmerena
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    P එකට jb දීල දැන් ගොඩක් දවස් වෙනවා.
    ඒත් ලංකාවට දෙනකන් ඉන්නවනම් තවත් කාලයක් බලන් ඉන්න වෙයි.
    ඒක තේරුමක් නෑ.
    firmware එක බාගෙන flash කරපන්.
    ඒක official එක තමා, කිසිම වෙනසක් නෑ.

    lankawata denakan inna wenawa kiwwe ban? mata jb release karapu dawasema pcc eken awane ban updat eka.