කට්ටිය එහෙනම් එන්න ලොකු සාඛච්ඡාවකට , දැන් හැමෝම නොවුනත් බොහොමයක් දෙනා තමන් බඳින සහකාරියගේ කන්‍යාභාවය හොයනවනේ , එහෙම හොයන අපේ කට්ටිය තමන්ගේ කොලු කන්‍යාභාවය රැකගෙන එහෙමද ඉන්නේ , මමනම් කල්පනා කරන විදියට තමන්ගේ ජීවිතයේ හොදම දවස වන විවාහ රාත්‍රියේදී කොල්ලයි , කෙල්ලයි දෙන්නම එදාට තමන්ගේ ප්‍රථම ලිංගික එක්වීම සිද්ධ කරොත් හොදයි නේද? අදහස් කියමු බලන්න අපේ අයියලගේ



