එළකිරි සාමාජිකයන් දෙදෙනෙකුගේ අතිනත ගැනී&
විශේෂ දැනුම් දීමයි!!!!
දොන් සිමන් ගේ සහ මේරි නෝනා ගේ ආදරණිය දුවණියන් වන මලීෂා නි*** මෙනවියත් දැනට කුවේට් හි පදිංචිව සිටින එක් දරු පියෙක් වන
ගයාන් බ***** මහත්මා, අපි සැවොම දන්නා හදුනන පරිදි ~Titi~ සහ gayankuwait
අතර අතිනත ගැනීමේ උත්සවය 2013 මැයි 31 ක් වන අද දින සවස 6 න් ආරම්භ වන සුබ නැකතින් ඉතා උත්කර්ෂවත් අන්දමින් බොරැල්ල කනත්තේදී සිදු කෙරේ 

මෙයට සහභාගී වන මෙන් එළකිරි සාමාජික ඔබ සැමගෙන් මනාල යුවල ඉතා ආදරයෙන් ඉල්ලා සිටී
මංගල උත්සවය සඳහා පැමිණෙන සැමට ඉතා රසවත් ආහාර පාන වලින් සංග්රහ කෙරෙන අතර
එයට සහභාගී වීමට කැමති අය වෙතොත් ඇන්තුරියම් වලින් සැකසු මල් වඩමක් සහ කෑමට රුපියල් 50 ක මුදලක් රැගෙන එන මෙන් උත්සවය සංවිදායක මඩුල්ල විසින් ඔබලාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටි 
මෙයට සහභාගී නොවිය හැකි අයට මෙම ත්රෙඩ් එක අභිනවයෙන් අතිනත ගැනීමට සිටින මනාල යුවලට සුබ පැතීමට යොදා ගන්නා ලෙසත් ඉල්ලා සිටිනවා 
ප.ලි :- මෙම ත්රෙඩ් එක සම්පාදනය කල අහිංසක මි හරකාගේ රෙප් කැපීම සහගහන අපරාදයක් ලෙසත්
එසේ කිරීම ඔබ තුමන්ලාට නිරයේ අපා දුක් විදීමට හේතුවන පාපයක් ලෙසත් සලකන්න