Classical (ක්ලැසිකල්) හා Acoustic(ද්වනී) ගිටාර් අතර වෙනස!
එලකිරි එකේ කට්ටිය,, ඉතින් කොහොමද?
මම වැඩිය පොස්ට් දාන කෙනෙක් නෙවේ ..
ඉතින් කාලෙකට පස්සේ තමා මම එලකිරි එකට ලොග් උනේ..
අද ඉදන් මමත් මට සෙට් වෙන,වැදගත් කියලා හිතෙන හැමදේම පොස්ට් කරන්නයි හිතන් ඉන්නේ
ඉතින් අද මම අලුතෙන් ගිටාර් එකක් ගත්තා..එතකොට මට මතක් උනා අපිට වැඩිය මිටර් වෙන්නෙ නැති දෙයක් ගැන කතා කරන්න...
එ තමයි ක්ලැසිකල් හා Acoustic (ද්වනී) ගිටාර් ගැන කතා කරන්න..
මම හරියට පොස්ට් හදන්න දන්නේ නැ.
. ඉතින් මන් පුලුවන් උපරිමය කරන්නම් මෙක ලස්සනට හදන්න.. 
මම හිතනවා මෙක ඔයලා කාටහරි ප්‍රයොජනවත් වෙයි කියලා..

මන් දන්න දෙවල් ටික මෙතන දාන්නම්... තව මේ ගැන දන්න අය ඉන්නවා නේ..එයාලා මේකට Comment පාරක් දාලා සහයෝගය දක්වන්න...
එහෙනම් පටන්ගමු!
ගිටාර් Strings ගැන කතා කරනකොට වර්ග 2 තියනවා.. එකක් Steel අනික Nylon !
Acoustic - Steel Strings
Classical - Nylon Strings
°º¤ø,¸¸,ø¤º°`°º¤ø,¸,ø¤°º¤ø,¸¸,ø¤º°`°º¤ø,¸°º¤ø,¸¸,ø¤º°`°º¤ø,¸,ø¤°º¤ø,¸¸,ø
ගිටාර් එකේ උඩ කොටස.. හෙවත් Headstock!
Classical ගිටාර් එකේ අතුලට තමා Strings එතෙන්නේ..
Accoustic ගිටාර් එකේ එක පෙලට String පිහිටලා තියෙන්නේ..

Fret Board!!
Classical ගිටාර් එකේ Fret Board එක මහතයි කොටයි.
Fret 12 තියනවා..
Acoustic ගිටාර් එකේ Fret Board එක ටිකක් හීනි දිගයි.
Fret 14 තියනවා.

බොඩි එකේ වෙනස බලන්නකො!!
Classical ගිටාර් එකේ බොඩි එක..
Acoustic ගිටාර් එකේ බොඩි එක ටිකක් විතර ලොකුයි..

Bridge එකත් ගොඩක් වෙනස්..
Classical ගිටාර් එකේ Bridge එක..
Acoustic ගිටාර් එකේ Bridge එක..

`` වැදගත් කරුනු ```
Classical ගිටාර් එකේ තමා මුලින් බිහි වෙලා තියෙන්නේ..
Classical ගිටාර් එකේ Tone එක Romantic/Mellow.. එකේ Flamenco,Spanish Music Styles Play කරන්න ගන්නෙ..
Acoustic ගිටාර් එකේ Tone එක Sharp.. එක Pop,Folk,Country Music Styles Play කරන්න ගන්නෙ..
ඉතින් මම හිතනවා ඔයාලා මෙකෙන් දෙයක් ඉගෙන ගත්තා කියල..

Comment එකක් දාලා යන්න මගේ ඉලග පොස්ට් එක මීට වඩ ලස්සනට හදන්න එක උදව්වක් වේ..
කියවපු හෑමෝටම ජය වෙවා!!
_Minuka Mak_