ඔයාල පාවිච්චි කරන FaceBook තියනවාද

බලමු පාවිච්චි කරන කස්ටිය කියක් විතර ඉන්නවද කියලා

ඒ වගේම මං වගේ FaceBookඑකක් නැති අයත් ඇතිනේ
නේද 
කලින් නම් මගෙත් එකක් තිබුණා..ඒක අයින් කලා පස්සේ මමම
වැඩේ හරියන්නේ නෑ නැත්තං 
බලන්න දාමු වෝට්ස් එහෙනම්


දැං ඔය තියනවා කියාපු කස්ටියගේ නම් එහෙමත් කැමතිනම් දාන්ඩෝ
Last edited:
හිටපන්කෝ ඇඩ් කරනකං 

