සබ්කෝන්ත්‍රාත්වරු අවශ්‍ය කර තිබේ....

Palihawadana1990

Well-known member
  • සබ්කෝන්ත්‍රාත්වරු අවශ්‍ය කර තිබේ....

    මට හොද මේසන්, අත්වුදවු කරුවන්, හොද වැඩ කාරයො ඉන්න සබ්කොන්ත්‍රාත් වරුන් අවශ්‍ය කර ඇත..

    ලංකාව පුරාවට ඇති ඉදිකිරීමේ ස්ථාන වලට පලපුරුදු මේසන්වරුන් ඇතුලු, කම්බි බදින්නන්, වහලවල් ගසන්න්නන්, ඇලුමිනියම් වැඩ, අවශ්‍ය වී ඇත...

    මෙන්න මගේ ඊය...
    [email protected]
    [email protected]

    එහෙම නැත්තම් මට PM එකක් දාන්න.....
     
    • Like
    Reactions: chirantha19890821

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    මේක මම දැම්මෙ එලකිරියෙ හැම අංශයෙන්ම යාලුවො ඉන්න නිසා බන්... මම පොස්ටෙර් ටිකකුත් ගැහුව.... බලමු...

    Eka aththa...Meke Un lajjawata Ubata P.m nam karana ekak na...Fake ekain hari , Fake mail ekakin hari thamai mail kaloth nam
     

    Palihawadana1990

    Well-known member
  • Nalagena hitapan contharath karayo ubata email karanakam.. :P

    මචන් මේ එලකිරියෙ ඉන්නවා හැම අංශයකම වැඩ කොරන ඈයො.... උන්ට බොල මේක දැම්මෙ.... නැත්තම් මේසන් වැඩ කොරන එවුන්ට නෙමෙයි.... ටිකක් ලොකු කොම්පැනි කාරයන්ට.... තෙරියමා.... එල....:P:P:P
     

    Palihawadana1990

    Well-known member
  • Eka aththa...Meke Un lajjawata Ubata P.m nam karana ekak na...Fake ekain hari , Fake mail ekakin hari thamai mail kaloth nam

    ඔවු බන්... කමක් නෑ මොකකින් හරි එවනවනම්... ජොබ් එකක් නෙ බොල.... මොකටද ලජ්ජ වෙන්නෙ....තමන් දන්න දේ කරන එකනෙ බොල හරි වැඩේ.. ඒකට ලැජ්ජ වෙන්න ඕනැයැ...
     

    Palihawadana1990

    Well-known member
  • දඩබ්බරයා;15079034 said:
    Kohe koheda ube sites thiyenne

    මීගමුව අවට නිවසක් ඉදිකිරීමට

    නුවර පාලම්, කානු ඉදිකිරීමට

    රත්නපුර පාලම්, කානු ඉදිකිරීමට

    ගාල්ල, කුරුනෑගල, ගම්පහ, ශෙඩ් ඉදිකිරීමට

    තව තියෙනව.. ඒව වැඩ කරගෙන යනව...