Dialog i35 i43 Innos unlocked Debrand Original firmware )

prasadana2

Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    This thread is intended to advance users only...
    this is a 1st release to net by me to Elakiri and i take no responsibility for damages caused and you will avoid your guaranty by using this tools... The purpose of this thread is to be used for development


    Use at your own risk...


    Innos i35 flash files (A35)


    * a35 has 2 models with 2 different flash roms .. the flash rom dialog uses is unknown ... so again post your results .. rooting tools will be also updated as the thread goes alive in future...

    A35_(H842) 93mb
    http://tiny.cc/pyz3xw
    after downloading the file rename it to .rar to change the extension and unrar the file...

    A35_(H942) 93mb
    http://tiny.cc/03y3xw
    after downloading the file rename it to .rar to change the extension and unrar the file...


    FLASH tool
    FLASH DRIVER
    innos_upgrade_tool_v1.2
    pdf Guide..

    http://tiny.cc/7603xw



    innos i43 Flash file (INNOS i5)

    To be uploaded....


    any one interested on this project also refer http://bbs.innos.co/forum.php
    its in Chinese...
     

    gishanstc

    Member
    Jun 3, 2011
    2
    0
    0
    Kandy
    Help

    දැම්ම හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ අනිත් අයටත් දැනගන්න :P:P:D
     

    honeybun

    Member
    Oct 17, 2009
    14
    0
    0
    Dialog i35 rooting

    පේන විදියට මේක දැම්මම phone එකේ language එක Chinese වලට මාරුවෙනව වගේ..ඒ නිසා මේ සම්බන්දයෙන් දැනුම අඩු කට්ටිය ,මේක කරපු කෙනෙක්ගෙ උදව් අරගෙනම වැඩේට බහිනවනං තමයි හොඳ..

    කොහොම උනත් මේ phone එක root කරන හැටි නං කියලා දෙන්න පුළුවන්. අවශ්‍ය කෙනෙක් ඉන්නව නං අහන්න. මං මගේ phone එක root කළා.ඒක නං simple වැඩක්.

    ඒ වගේම තාවකාලිකව දෙවෙනි SIM එකේ 3G activate කරන විදියත් කියල දෙන්න පුළුවන්.තාවකාලිකව කියල අදහස් කලේ phone එක off කරල on කලාම ආපහු පලවෙනි SIM එකටම විතරක් 3G වැටෙනවා.ඒකට නං තාම විසඳුමක් නැහැ.

    හබයී ඉතිං root කළා කියල මං නං තවම ලොකු වැඩක් කලේ නැහැ..phone එකේ ආපු වැඩක් නැති software දෙකක් අයින් කළා(Office suite සහ Vodafone browser එක. Office suite එකේ තිබුනෙ office file viewer එකක් විතරයි.ඉතිං මං ඒවෙනුවට office suite 6 HD දැම්ම.එකේ view වගේම edit කරන්නත් පලුවන්. Dialog එකෙන් දාල එවපු Vodafone browser එකේ අඩුපාඩු ගොඩයි.ඒ නිසා ඒ වෙනුවට Opera mini දාගත්තා.).Dialog my tv app එකයි Dialog travel app එකයි ඉතුරු කළා..ඒ app දෙක මං use කරන නිසා ..අහ්,තව දෙයක්..root කලාම avast antivirus එකේ firewall එකත් activate කරන්න පුළුවන්.ඒකත් තව වාසියක්..

    මේ phone එක ගැනත් වචන දෙක තුනක් කියන එක හොඳයි කියල හිතුන.
    මං ගොඩක්ම කරන්නෙ games play කරන එක.NFS mostwanted වගේ games එලකිරී වගේ වැඩ(ඒ game එක 2gb ටත් වඩා ලොකුයි).ඒ වගේම MC4, Asphalt 7 , NOVA 3 HD උනත් ගේමක් නෑ..HD කියල තියෙන ගොඩක් games හොඳට play කරන්න පුළුවන්.හොඳ headset එකක් plug කරගත්තම games වල තියෙන stereo surround sounds එලටම අහන්න පුළුවන්.හැබැයි ඉතිං HD කියල තියෙන ඒවායේ trailers වල තීනවා වගේම පැහැදිලි දර්ශණ නං එන්නෙ නැහැ .හේතුව මේ phone එකේ screen එකේ resolution මදි නිසා (HVGA,320x480).

    තව දෙයක් ,මේ games දාන්න phone එක root කරන්නම ඕන නැහැ.එක කිව්වෙ දැනටමත් මේ phone එක තියෙන,එත් root නොකරපු යාළුවන්ට.
     
    Last edited: