Country Vacation Fraud . අහුවෙන්න එපා

siripala

Member
Oct 10, 2006
2,869
442
0
Country Vacation Fraud . අහුවෙන්න එපා

Country Vacation is a bloody FRAUD company.
countryclubworld.com
Please beware of Country vacation FRAUD holiday package membership and do not waste your money.


මෙන්න තවත් වංචා කාර හොරු පිරිසක්. අහු වෙන්න එපා.

countryclubworld.com

මම මීට මස කිහිපයකට කලින් දවසක් MC එකට යනකොට Entrance එක ළඟ හිටපු පිරිසක් Rafael Draw එකක් අදිනව කියල පොඩි form එකක් පුරවල පෙට්ටියට දන්නා කිවුව . ඉතින් මටත් මොකද මමත් දැම්ම පුරවල. දෙමල පත්තරේ හරි කමක් නැහැ නිකන් හම්බ වෙන එක කියල :D:D

ඔන්න දවස් කිහිපයකට කලින් call එකක් අවා ගැහැණු ළමයෙක් ගෙන් ( නම දිල්හානි ) ." සර් මම කතා කරන්න country Vacation කියන කොම්පැනියෙන් සර් ට රුපියල් 60000 ක තෑගි වවුචරක් දිනලා තියනවා කියල. සර් එනකොට සර් ගේ wife එක්ක හරි girl එක්ක එන්න කිවුව. එකෙන් සර් ට ඉන්දියාව, තායිලන්තය ඉන්දුනීසියාව හෝ පිලිපීන් වගේ රටකට යන්න පුළුවන් කිවුවා. ඉතින් මට සන්තෝසේ බැරුව ගියා. :D:D:D

ඉතින් මගේ ඇහුව අද එන්න පුලුවන්ද කියල. මම කිඋව අදනම් එන්න බහ මම office එකේ ඉන්න මම තව දවස් දෙකකින් එන්නම් කියල.

ඉතින් මමත් ෆුල් හැපී එකේ ඉන්නකොට මගේ යහළුවටත් call එකක් දීල. ඉතින් මට පොඩි සැකයක් ආව මෙතන මොකක් හරි මගුලක් තියනවා කියල.

ඉතින් ඕන එකක් කියල මම ගියා ඊයේ හවස. ගියාම තියනවා ලස්සන office එකක් . හැබයි මිනිස්සු පිරිලා එතන. මම කල්පනා කලා යකෝ තෑග්ගක් දිනුවන එක වෙන්න පුළුවන් එක්කෙනාටයි නැත්නම් දෙන්නටයි . ඉතින් ගියා ඇතුලට . ආව ලස්සන ගැහැණු ළමයෙක් . අවල්ල දෙනවා කොර talks.

ගියාම දෙනවා මුන් කොර වෙන multimedia prasantation එකක් . අනේ එකට අපේ අහිංසක මිනිස්සු රැවටෙනවා. මුන් කියනවා රුපියල් 60000 වටිනා වවුචරයක් දෙනවා කියල. හැබයි Administration fee එක රුපියල් 10000 ගෙවන්නලු ඉන්දියාවට යනවනම්.
අනෙකුත් රටවලට රුපියල් 17,500 ගනන්වලු . what da fuck :no::no: මුන් මෙතන හෙනම හෙන වංචාවක් කරන්න.

අන්තිමට මුණ දෙයි චාටර් හෝටලයක්. මට හිතෙන විදියට මුන් සල්ලි එකතු කරගන පැනල යන සිද්දියක් තියන්න,

මම google එකේ search කර මුන් ගැන . Country Vacation එක ගැන . අම්බෝ මේක අම්බානක් වංචා කරපු ආයතනයක්. ඉන්දියාව පුරාම මිනිස්සුන්ගේ සල්ලි ගසාගන කාපු තැනක්.
කාලෙන් කාලෙට ලංකාවට මෙවැනි වසංගත පැමිණේවි. අපේ මෝඩයෝ මේවට අහු වෙනවා. කලකට ඉහත දී seagull කියල හොර ඉන්දියන් තක්කඩි ටිකක් අපේ මිනිස්සුන්ගේ සල්ලි අරගන පන්න.

මෙන්න මට අහුවුණ reviews . මුන් ඔකොටම වංචා කරලා . මම කොල්ලුපිටිය පොලිසියට කෝල් කර. ගිහින් බලනම් කිවුව . බලමු මොකද වෙන්න කියල.

http://www.indusladies.com/forums/places-and-events-in-dubai/143983-is-country-club-fraud.html



Country Vacation International
( A division of Country club Group )
Level 2, The land Mark Building
385, Galle Road Colombo 03

 
Last edited:

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    100% මේ කිව්ව කතාව හරි. මටත් ඕකම උනා... BMICHඑකේ Construction Expoඑකේ fillකරපු කූපන් එකකින්. ලොවෙත් අහුවෙනව ඒ දෙන තෙලට. . .
     

    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    BMICH EXPO මටත් ඕක්ම උනා.. මමත් ගියා ඔතනට. කෙල්ලො සෙට් එකක් ඉන්නවා... මාත් එකක් BMICH ගිය යාලුවටත් එන්න කියලා කෝල් කරලා. ඒකට කූපන් දාන හැමෝම දිනනවා වගේ සීන් එකක් මට තේරුනේ. අපරාදේ මගේ වෙලාව නාස්ති වුනා.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,088
    113
    Matath Call kara dan 1 year walata Kalin , BMICH eke mokakda magulakata purola dala..

    Un kiyanne Kohoma hari GF or Wife ekkan enna kiyala..Thaniyama Enna epalu. Balapanko eketh hati. GF/Wife ekkan giyama dannawa Aniwa Gaanunwa Andanna Lesi kiyala. Ita Passe Ganigen Apiwa Namma Ganna Puluwan kiyala... Patta Horu inne...
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මගේ වයිෆ් මේ පාර BMICH එකට ගිහින් ඕවගේ එකක් පුරවල අන්තිමේදී ඔය විදියෙම කෝල් එකක් ඇවිත්, වෙලාවට මට කතාව කියද්දී මේ වගේ ත්‍රෙඩ් එකක් ගියා කියල මතක් උනා, ඉතින් මන් බොහොම අමාරුවෙන් හොයල මේක අයෙත් බම්ප් කරන්නේ තාමත් මුන් ඉන්නවා ඉස්සරහටත් කට්ටියට මතක් වෙන්න කට්ටියම මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න.


    Dear Madam Your family got holiday voucher.You come with parents Tomorrow 4.30 Country club,385/2,Land Mark building,Galle Rd,Col 3.:no::no:


    unnamed.jpg
     
    Last edited: