Live Sing කරන්න පුළුවන් කි දෙනාද ලංකාවේ ඉන්නේ... එත් හැකියාව නැති උන් උඩ දාන එක අපේ උන්ගේ හැටි මේක ලංකාව නේ

මේ සින්දුව අහලා කසුන් කල්හාර පිස්සු හැදෙනවා...මචෝ කියල ඇයි කියන්නේ කියලනම් මට තේරෙන්නේ නැහැ.
දෙසැරයක් අහල බැලුවා මට එක සිංහල වචනයක්වත් ඇහුන් නැහැ!
සිරාවට කියන්නේ A/L සින්හල කරපු කෙනෙක් ගෙන් තේරුම අහගනින් මචෝ..MAM Danneth NA Samahara Wachana Namමේ සින්දුව අහලා කසුන් කල්හාර පිස්සු හැදෙනවා...මචෝ කියල ඇයි කියන්නේ කියලනම් මට තේරෙන්නේ නැහැ.
දෙසැරයක් අහල බැලුවා මට එක සිංහල වචනයක්වත් ඇහුන් නැහැ!
මේ සින්දුව අහලා කසුන් කල්හාර පිස්සු හැදෙනවා...මචෝ කියල ඇයි කියන්නේ කියලනම් මට තේරෙන්නේ නැහැ.
දෙසැරයක් අහල බැලුවා මට එක සිංහල වචනයක්වත් ඇහුන් නැහැ!
කසුන් කල්හාර ජයවර්ධන.....
අපට දැනට සිටින විශිෂ්ඨතම නව පරපුරේ සංගීතඥයා ඔහුයි.......
හතු පිපින්නාක් මෙන් බිහිවන වර්තමාන ඊනියා ගායකයන්/ගායිකාවන් ගැන සලකන කල්හි ඔහු සිටින්නේ මහාභද්‍ර කල්පයකටත් තව ඩිංගක් ඉදිරියෙන්..............
![]()
මචෝ Singhala තේරෙන්නේ නැති එක මගේ අවුලක් වත් කසුන් කල්හාරගේ අවුලක් වත් නෙමෙයි....