ගංජා වල ඇති යහපත් ප්‍රථිපල සහ අයහපත් ප්‍ර&#350

tcpik

Well-known member
  • Oct 11, 2007
    2,183
    89
    48
    http://hollywoodvfx.blogspot.com/
    ගංජා වල ඇති යහපත් ප්‍රථිපල සහ අයහපත් ප්‍ර&#350

    කවුරු හරි දන්නවනම් දෙන්නකො උත්තරයක්........
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Bad ithin Tar and smoke eka tamai..smoke can cause cancer..but cigarette walata wada nan hodai,depression ehema tiyenakota mara relax ekak enawa...
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ow puduma relax ekak enawa..
    raata g tikak gahala nida gathama hodata ninda yanawa hina anam manam penne na ..udeta nagitinakota marama fresh...mara clear...

    okata abbahi wenna epa machan...
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    Cannabis-Stops-Cancer.jpg
     

    TheOwl

    Banned
    May 3, 2013
    190
    35
    0
    “Telos Volume 2: Messages for the Enlightenment of a Humanity in Transformation”.


    Yes, definitely. Marijuana, the plant itself, possesses some positive applications if and when properly utilized. It is a questions of letting go of fear and addictions and putting each thing in its right perspective. The marijuana is what you call a variety of the hemp plant. Your authorities have made it illegal, and it is also a fear thing for them. The hemp plant could be used in many positive ways for the benefit of mankind. Instead, it is used in negative ways in an attempt to regress the soul evolution of an entire generation.

    In the mental body, drug use affects the character and levels of integrity, and the motives for living become very distorted. Instead of living for the development and integration of noble purposes, life often becomes a race and obsession to find more money, through any possible means, in order to buy more of these substances. The user’s mind becomes dulled and cloudy while entertaining this kind of consciousness. Genetically, drug use can often create repercussions in the progeny for two to three generations, which could manifest as various kinds of physical, emotional or mental weaknesses. Children born into families who genetically inherit sch problems may be souls who chose to be born into this type of situation to resolve unfinished karma from when they themselves indulged in drugs or other types of addictions in a past incarnation.

    On the physical level, drugs and any addiction lower all the vibrations of the body. There are those who are genetically very strong and don’t seem to be physically affected. For many, the brain and the emotional body are most affected. Nevertheless, one must be aware that the person who indulges in recreational drugs for a very long time and fails to fulfill their present life contract, will most likely lose the privilege to have a strong healthy body in the next incarnation. And you all know how painful and agonizing this can be!
     
    Last edited:

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ගංජා සිගරට් එක්ක ගත්තම කොහෙත්ම ඒ තරං අගුණ නෑ....ඒක ඉස්සර මෙහෙ වෙද මහත්තුරු පාවිච්චි කරල තියෙනව ඖෂදයක් විදියටත් (පාලනයක් ඇතුව පුතේ) ඒත් මෙහෙට සිගරට් ආවට පස්සේ සිගරට් කොම්පැනි වල උවමනාවට ඕක තහනම් කරපු බවයි කියවෙන්නේ
    ගංජා ඇබ්බැහි වීමක් නැත
    ගංජා වලින් මොලේ ක්‍රියාකාරිත්වය උත්තේජනය කරනවා....ඒක නිසා නිතර පාවිච්චිය අහිතකර වෙන්න පුළුවන්...
    නිකොටින් නැති නිසා සිගරට් තරම් ස්නායු වලට අවුලක් නෑ...
    ඒත් ගංජා ගැට එන්න පුළුවන්

    හැබැයි කාබන් (තාර) නම් පෙනහළු වලට එන නිසා කැස්ස ඇදුම එහෙම එන්න පුළුවන්....

    ගංජා ඇබ්බැහි සීන් එකක් නොවුනත් බොහොම වෙලාවට ඒක දරුණු මත්ද්‍රව්‍ය වල ආරම්භක අවස්තාව වෙන්න පුළුවන්...මොකද සමහර මෝල්ලු ඉන්නව කිසි පාලනයක් නෑ....උන් ඉස්සෙල්ල දිගට හරහට නෝමල් ගංජා ගහනවා පස්සේ පස්සේ වදින්නේ නෑ...මොකද ඇඟේ ස්නායු ඒකට හුරුවෙලා තවත් උත්තේජනය වෙන්නේ නෑ..
    ඊළඟට උන් සීසන් කරපු ගංජා ගහනවා....ඊළඟට KG ඊළඟට KUSH වගේ යනව දිගට හරහට පස්සේ ඒවත් වදින්නෙම නෑ...ඔහොම ගිහිල්ල අන්තිමට කුඩු වලට යනකන්ම යන එවුනුත් ඉන්නව....
    ඒක නිසා වැඩේ කොහොමත් අවධානම්......කොහොමත් බඩු මුල් දවසෙ වදින්නේ නෑනේ....දෙවෙනි තුන්වෙනි දවසෙ වගේ තමයි දැනෙන්නේ....

    කොහොම උනත් ලෝකේ දැනට ගංජා වලින් සිරුරට හානි කෙරෙන chemicals තියෙන බව හොයාගෙන නෑ කියල ගංජා ගැන discovery එකේ ගිය documentary එහෙක දැක්ක...

    ආතල් එකක් ගත්තට කමක් නෑ...හැබැයි චා ඩයල් එක්ක සෙට් වෙන්න ගනුදෙනු තියාගන්න එපා...නිතර ගන්න තියාගන්නත් එපා
     
    • Like
    Reactions: tharo

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    ගන්ජා වල රසත්
    එහි ඇති මනා ගුණයත්
    බොන උතුමෝ මිසක්
    නොබොන සක්කිලි හැත්ත නොදනිත්


    :frown::frown::frown::frown::frown:


    ගංජා ගැන උනත් කවිපද ඇසුම සතුටක්
    Blue in rio මහත්තත් දැනුත් high වී ද සැකයක්
    නැත ගංජාවල අගුනක් හො වෙනත් වැරදි ප්‍රතීඵලයක්
    ගංජා එක බිදක්, අපතේ යැවුම ලොකුම වරදක්