සරා..සදට ඔච්චම් කල.........

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සරා..සදට ඔච්චම් කල.........

    සරා..සදට ඔච්චම් කල
    මෘදු සුලග සලා...............
    වලා රොදක සැගවී යන්..
    ඔය සිසිල හෙලා......
    දරා..ගන්න බැරි පාලුව..
    මට ඉතිරි වෙලා..........
    ඔබේ නොනිමි මතකය ලග..
    රැය පහන් කලා.................//

    හිනා... පිරුනු අතීතයේ....
    සිත කිමිදෙන්නේ...............
    මගේ ...ලමැද ඔබ සැතපුන...
    යුගය මැවෙන්නේ.......
    ඔහේ... පාවි ඇදෙනා
    නිල් සමුදුරු ගැඹරේ...
    රුවල් නොමැති නෞකාවද..
    මා දිවි අඹරේ.........

    සරා..සදට ඔච්චම් කල.........

    නිදා... ඉන්න මල් පෙති ලග..
    තනියට ඉදලා..........
    උදා ඉරක් සේ එන්නම්....
    විකසිත කරලා............
    කියා... ගියත් හැරදා මා...
    ඔහු හා බැදිලා............
    හිතා ගන්න බෑ තවමත්...
    ඔබ චපල වෙලා..........


    සරා..සදට ඔච්චම් කල.........


    814961.jpg

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දුකෙන් ඉන්න වෙලාවෙ සහොලා අපිට ඔච්චම් කරනවා නෙහ් කමක් නැහැ සහො
     
    • Like
    Reactions: Dinushasankalpa

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිදා... ඉන්න මල් පෙති ලග..
    තනියට ඉදලා..........
    උදා ඉරක් සේ එන්නම්....
    විකසිත කරලා............
    කියා... ගියත් හැරදා මා...
    ඔහු හා බැදිලා............
    හිතා ගන්න බෑ තවමත්...
    ඔබ චපල වෙලා..........


    හුටා.....බූට් සීන් එකක්...... උඹටත් මාර දේවල් තම‍යි හිතෙන්නේ.......:oo::oo::oo:

    සින්දුවක් විදි‍යට නේද ලි‍යලා ති‍යෙන්නේ.....ලස්සන‍යි මචන්......:cool::cool::cool:

    ඊ‍යේ රෙප් දුන්න හින්දා තව දවස් කිහිප‍යක් ‍යනකම් රෙප් දෙන්න නම් බැරිවෙ‍යි........:dull::dull::dull:
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දුකෙන් ඉන්න වෙලාවෙ සහොලා අපිට ඔච්චම් කරනවා නෙහ් කමක් නැහැ සහො
    :love::love: anaa.... පව් ඔයා :dull::baffled:

    නිදා... ඉන්න මල් පෙති ලග..
    තනියට ඉදලා..........
    උදා ඉරක් සේ එන්නම්....
    විකසිත කරලා............
    කියා... ගියත් හැරදා මා...
    ඔහු හා බැදිලා............
    හිතා ගන්න බෑ තවමත්...
    ඔබ චපල වෙලා..........


    හුටා.....බූට් සීන් එකක්...... උඹටත් මාර දේවල් තම‍යි හිතෙන්නේ.......:oo::oo::oo:

    සින්දුවක් විදි‍යට නේද ලි‍යලා ති‍යෙන්නේ.....ලස්සන‍යි මචන්......:cool::cool::cool:

    ඊ‍යේ රෙප් දුන්න හින්දා තව දවස් කිහිප‍යක් ‍යනකම් රෙප් දෙන්න නම් බැරිවෙ‍යි........:dull::dull::dull:
    බූට් බූට් :P :rofl::rofl::cool:
    සින්දුවක් කරන්න තමා බැලුවෙ :yes:;)
    බොහොම ස්තූතියි මචං :D

    :baffled:

    අයියො සල්ලි :D:love:

    එල එල..
    11.gif

    කව්ද කියහන්කෝ ඔය ඔච්චම් කල එකා..:rolleyes:
    :dull::baffled: ඈහ් :baffled:

    :dull::rofl:

    patta:cool:
    rep denna bae:dull:
    එළකිරි...
    කමෙන්ට් එකට ගොඩක් ස්තූතියි :D

    11.gif
    බොහොම ස්තූතියි :D

    :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    lassanai mcn :)

    11.gif
    Thanks ගලේ ;):rofl:
    පට්ටයි .... හැබැයි ගෑනු ඔහොම්මයි
    අම්මපා ඔව් ඕං :P:dull::baffled:

    lassanai...:yes:
    තෑන්කූ
    2.gif


    පට්ටයි .... හැබැයි ගෑනු ඔහොම්මයි
    :dull::dull::baffled:

    ලස්සනයි ගොඩක් .... :yes::yes::yes:
    ඒත් දුකයිනේ :( :( :(
    දුක උනාට මොකෝ ලස්සනයි නං :love:


    11.gif

    wow..lassanai....:love:
    බොහොම ස්තූතියි :D
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    දරා..ගන්න බැරි පාලුව..
    මට ඉතිරි වෙලා..........
    ඔබේ නොනිමි මතකය ලග..
    රැය පහන් කලා..............


    මේ දේ තේරුම්ගන්න පුලුවන්නම්... :(
     
    Last edited: