එළකිරිසින්ඩ්‍රොම්ය

chin100

Active member
  • May 5, 2009
    598
    95
    43
    එළකිරිසින්ඩ්‍රොම්ය

    මෙය ඉතාමත් විනොදාත්මක රෝගයකි. දුර්විපාක ලෙස විදුලි බලය හා කාලය අපතේ යෑම සිදුවන අතර නමුත් වැදගත් කාරුණු කාරනා ඉගෙන ගැනීමට හැකි වීම ද මෙය වැලදුන විට සිදු වෙයි :yes:

    රෝග ලක්ෂණ

    1. නිතර නිතර elakiri.com වෙත පිවිසීමට සිතීම

    තව දන්න අය දන්නකෝ විස්තර
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    රිදිලා™;15104482 said:
    රිපෝට් කේලාම් කීමට සිතීම....
    මේ මොකක් ද මචං පැහැදිලි කරලා දියන්කො
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    රිදිලා™;15104489 said:
    විසිටිං මැසේජ් වල වල්පල් දැමීමට සිතීම...

    මෙකත් මචං පැහැදිලි කරලා දියන්කො :cool:
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    බෑ කියන එකත් රෝග ලක්ෂණයක්ද.... මම නම් හිතන්නේ එක වයිරස් ඇටෑක් එකක් :P
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Thread noblauwada nitharama home page eka scroll kara kara home page eka refresh kirima.. :rofl:
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    Thread noblauwada nitharama home page eka scroll kara kara home page eka refresh kirima.. :rofl:

    me mata ?k thiyenawa ?

    අපි පොස්ට් කරපු ත්‍රෙඩි ටික එක තැනකින් බලා ගන්න විදයක් නැද්ද ?
     
    Last edited: