මහින්ද එක්සත්ජාතික පක්ෂයට පනී
මහින්ද රාජපක්ෂ මහතා ඉතාම රහසිගතව එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඇත.දැන් පොදු පෙරමුන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතාවට තිත්ත වී එපාවි ඇති නිසා මීලඟ ජනාධිපතිවරනය පොදු පෙරමුනෙන් තරඟ කොට ජය ගත නොහැකි බවට සමීක්ෂන තොරතුරු ලැබී ඇති නිසා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කොට ජනාධිපතිවරණය දිනාගැනිමේ අරමුනින් මෙලෙස එක්සත් ජාතික පක්ෂයට එක්ව ඇති බව පැවසේ.රනිල් මේ උගුල ගැන දැනුවත්ව සිටින බව පැවසේ.මේ අනුව පරාජිත පොදු පෙරමුනේ නායකත්වය බැසිල්ට ලබාදී මහින්ද ඉදිරියේ පක්ෂය මාරු කිරීම සිදු වෙනු ඇත.මීලඟ ජනාධිපතිවරනය එක්සත් ජාතික පක්ෂයට ඉතාම වාසි සහගත නිසා මේ තීරනය ගෙන ඇත.