VGA help{vga ගන්න හෙල්ප් එකක්..}
ඔන්න මචන්ස්ලා ඉතින් දැන් මාත් පොඩ්ඩක් විතර වැඩියෙන් ගේම්ස් ගහනවනෙ.
ඉස්සර නන් ගැහුවෙ නෑ එත් දැන් ටිකක් විතර ගහනව මොකද ෆ්‍රී ඉන්න වෙලාවට..කලින් කරේ ෆිල්ම් නස්තාර් වෙන්න බලපු එක..එත් ඇස්.ඇල්.ටී එකේ කzටියට පින් සිද්ද වෙන්න ඒක නැවතුනා..ඉතින් මචන්ස්ලා වැල් බය්ලා වැඩක් නෑ.
මගෙ ඩෙස්ක්ටොප් එක corei3-Dh55 Bord eka එකක්..DDR3 2GB රැම් එතකොට..ඒක වැඩිය යූස් කරන්නෙ නෑ..ඒකට 10- ට අඩුවෙන් හොද VGA එකක් කියහල්ලකො..
දැනට ඇවිත් තියෙන සහ හොඩට ගේමින් කරන්න පුලුවන්,,මන් එච්චර වීජීඒ ගැන දන්නෙ නෑ..මාව ධනුවත් කරහල්ලකො..
මොකද්ද මචන්ස්ලා මේ දෙකෙන් හොද සහ..හුගක් ගේම්ස් වලට සපොර්ට් කරන්නෙ මොකද්ද සහ,,හොදම මොකද්ද කියනවද??

දන්නැත්තන්..බම්පියක් හෝ දමා යන්න,..