Central Bank Exam එක කොහොමද???

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,824
    2,382
    113
    එලකිරියෙ ගොඩක් උන් Central Bank exam paper හෙම ඉල්ලලා පෝස්ට් දාල තිබ්බනෙ;););););):D:D:D:D:D

    Cbsl.jpg


    දැන් ඉතින් කියපල්ලකො කොහොමද උබලට exam එකේ තත්වෙ කියල
    මගෙ නම් තත්වය හරිම සෝචනීයයි:no::no::no::no:

    paper වල time එක පොඩ්ඩක් වැඩිපුර දුන්නනම් මොකක් හරි කොරල ගොඩ දාගන්ඩ තිබ්බ:P:P
     
    Last edited:

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,824
    2,382
    113
    mona wage ewada thibbe amaru prashna

    thibbe ban ganan tamaa paper 2k ma ithiri eka Sinala paper ekak .sinhala eke rachanaawak liyanda paragraph ekak deela eken prashan ahana ekakui,thawa sumarry liyandayi tibbe