ISLAM_RELIOGON!!!!ඉස්ලාම්_ආගම!!
--------------------------------------------------------------------------
අල්-කුර් ආනයේ විද්‍යාත්මක හෙලිදරව්වන්!!!!
---------------------------------------------------------------------------

Thread 1- ඉස්ලාමයේ ඌරු මස් තහනම් කර ඇත්තේ ඇයි?
Reserved
ඔන්න මචන් මම මේ ත්‍රෙඩ් එක open කරන්න හිතුවෙ එලකිරි මිතුරන් අතර ඉස්ලාම් අගමේ ඇති වරදි වැටහීම් මම දන්නා තරමින් (හැකි තරමින්) නිරාකරණය කිරීමට සහ ඉස්ලාමය පිලිබද නිවැරදි සත්‍යන් එලකිරි මිතුරන් සමග බෙදා ගැනීම සදහායි....
ඒ වගේම එලකිරි එකේ මගේ මුල ත්‍රෙඩ් වලට වගේ බම්ප් එකක්වත් දෙන්නෙ නැතුව හැන්ගි හැන්ගි රෙප් කප කපා කුනුහරප කතා කරන්නෙ නැතුව කෙලින් කතා කරයි කියල බලා පොරොත්තු වෙනවා....
ඒ වගේම මම හිතනවා මම open කරන ත්‍රෙඩ් ටිකත් මෙතන Add කරන්න.... ඒක හින්දා මගේ ත්‍රෙඩ්ස් ඕගොල්ලන්ට හොයගන්නත් ලේසි වේවි.....
මීට අමතරව ඔගොල්ලන්ට තියෙන ප්‍රශ්නවලටත් හැකි ඉක්මනින්(24 ක් තුල ) පිලිතුරු දෙන්නත් අදහස් කරනවා.... ඔබට එම පිලිතුර පී.එම් මාර්ගයකින් හෝ මෙතන හෝ පෝස්ට් කරන්නම්......
ඒ වගේම එලකිරි එකේ මගේ මුල ත්‍රෙඩ් වලට වගේ බම්ප් එකක්වත් දෙන්නෙ නැතුව හැන්ගි හැන්ගි රෙප් කප කපා කුනුහරප කතා කරන්නෙ නැතුව කෙලින් කතා කරයි කියල බලා පොරොත්තු වෙනවා....
ඒ වගේම මම හිතනවා මම open කරන ත්‍රෙඩ් ටිකත් මෙතන Add කරන්න.... ඒක හින්දා මගේ ත්‍රෙඩ්ස් ඕගොල්ලන්ට හොයගන්නත් ලේසි වේවි.....
මීට අමතරව ඔගොල්ලන්ට තියෙන ප්‍රශ්නවලටත් හැකි ඉක්මනින්(24 ක් තුල ) පිලිතුරු දෙන්නත් අදහස් කරනවා.... ඔබට එම පිලිතුර පී.එම් මාර්ගයකින් හෝ මෙතන හෝ පෝස්ට් කරන්නම්......
--------------------------------------------------------------------------
අල්-කුර් ආනයේ විද්‍යාත්මක හෙලිදරව්වන්!!!!
---------------------------------------------------------------------------
--------------------------------------------------------------------------
ත්‍රෙඩ්!!!!

Last edited: