බ්ලොග්-ඩොමේන්

L

Lilith

Guest
බ්ලොග් සයිට් එකකට .com ඩොමේන් එකක් ඇඩ් කර ගන්න.

මට දැන ඔන්න ඕනි මේකයි එළකිරි මිතුරනි..
සමහර බ්ලොග් සයිට් තියෙනවනේ .com තියෙන ඩොමේන් එකක් අරං එකට ලින්ක් කරලා තියෙනවා. අන්න ඒ විදියට අපට බ්ලොග් එකක් තියෙනවනං ඒක කොහොමද .com ඩොමේන් එකක් සල්ලි වලට අරං ලින්ක් කරන්නේ.

මට එළකිරි මිතුරන්ගේ උදව් අවශ්‍යයි. ඒක කරගන්න විදිය දැන ගන්න.
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Eka eka unta salli dila karanna epa domain eka kelinma godaddy eken ganna ,domain eka gaddi pvt reg kiyana widihata ganna.nath nam kelinma google ekenuth ganna puluwan.
    Godaddy eken gannawa nam coupon code walin ganin aduwata thinawa.
     
    එහෙමද? බොහොම ස්තුතියි මචං. ඉතින් කොහොමද මචං ඔය කුපන් ගන්නේ?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඔයාගේ බ්ලොග් එක තියෙන්නේ බ්ලොගර් ප්ලැට්ෆෝම් එකේනම් බ්ලොගර් හරහාම වැඩේ කරන්න පුළුවන්. මම කලේ එහෙම. සෙටින්ග්ස් මොකුත් හදන්න ඕනේ නැහැ ඕනේ කරන ඩොමේන් එක දීල පේමන්ට් එක කලා . දවස් දෙකක් වගේ ගිය ලිනක්ස් ඔක්කොම අලුත් ඩොමේන් එකට සෙට් වෙන්න.

    Edit

    ඔයාගේ ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාර්ඩ් එක ගුගුල් ඇප්ස් වල ඩිෆෝල්ට් පේමන්ට් මෙතඩ් එක විදිහට දුන්නම රිනිව් කරන්න ඕනේ මාසෙදි ඕනේ කරන ගාන කාර්ඩ් එකෙන් කැපිල ඩොමේන් එක රිනිව් වෙනවා.
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එහෙමද? බොහොම ස්තුතියි මචං. ඉතින් කොහොමද මචං ඔය කුපන් ගන්නේ?

    google karapu gaman ona tharam thinaw.
    Nath nam blogger ekenma ganna puluwan kelinma 10$ withara wenne.
     
    L

    Lilith

    Guest
    ඔයාගේ බ්ලොග් එක තියෙන්නේ බ්ලොගර් ප්ලැට්ෆෝම් එකේනම් බ්ලොගර් හරහාම වැඩේ කරන්න පුළුවන්. මම කලේ එහෙම. සෙටින්ග්ස් මොකුත් හදන්න ඕනේ නැහැ ඕනේ කරන ඩොමේන් එක දීල පේමන්ට් එක කලා . දවස් දෙකක් වගේ ගිය ලිනක්ස් ඔක්කොම අලුත් ඩොමේන් එකට සෙට් වෙන්න.

    කොහොමද මචං ඒක කරන්නේ. උබට කරදරයක් නැත්තං, වෙලාවක් තියෙනවනං කියලා දෙනවද මචන් මට ඒක කරන විදිය.

    බොහොම ස්තුතියි මචං රිප්ලයි එකට.
     
    L

    Lilith

    Guest
    එහෙමද? බොහොම ස්තුතියි මචං. ඉතින් කොහොමද මචං ඔය කුපන් ගන්නේ?

    එල එල මචං. බොහොම ස්තුතියි මචං රිප්ලයි එකට.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    කොහොමද මචං ඒක කරන්නේ. උබට කරදරයක් නැත්තං, වෙලාවක් තියෙනවනං කියලා දෙනවද මචන් මට ඒක කරන විදිය.

    බොහොම ස්තුතියි මචං රිප්ලයි එකට.

    go to blogger > Select blog > Settings > Basic > [link] Buy a domain for your blog > type desired domain and check availability > select domain registrar (මම දාපු කාලේ නම් godaddy සහ තව මොකද්ද එකක් තිබ්බේ. මම සිලෙක්ට් කලේ godaddy) > Make the payment via Google wallet.
     
    එල එල පුතා, උබට ජය වේවා,