L
Lilith
Guest
සයිට් එකක් බාසා දෙකකින් කරනකොට ඩොමේන් ගන්
සයිට් එකක් බාසා දෙකකින් කරනකොට ඩොමේන් ගන්නේ කොහොමද?
මම ඉස්සෙල්ලත් ගැටලුවක් තිබිලා දැම්මා ,එකට නිවැරදි පිළිතුරු ලැබුනා. ඒගැන මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා,
මේකයි මට දැන් ඇති ගැටලුව.
දැන් ඔබලා දන්නවා ඇති ගොසිප් ලංකා වගේ බ්ලොග් සයිට් ඩොමේන් එකක් අරං තමුන්ගේ බ්ලොග් එක එකට ලින්ක් කරලා ක්‍රියාත්මක කරන්නේ.
ඉතින් ඔය වගේ සයිට් සිංහල, ඉංග්‍රීසි බාසා දෙකෙන්ම ක්‍රියාත්මක කරනවා.
එයාලගේ සිංහල සයිට් එක තියෙන්නේ gossiplanka[dot]lk කියලා, ඉංග්‍රීසි එක තියෙන්නේ english.gossiplanka[dot]lk කියලා. මේ විදියට බාසා දෙකකින් කරනකොට ඩොමේන් දෙකක් සල්ලි වලට ගන්න ඕනිද? දැන් එක ඩොමේන් එකක් gossiplanka[dot]lk කියලා අරං තියෙන හින්දා තව ඩොමේන් එකක් english.gossiplanka[dot]lk කියලා ගන්න පුලුවන්ද? මේ විදියට කොහොමද කරන්නේ?
දාන්න කෙනෙක් කරදරයක් නැතිනම් වෙලාවක් තියෙනවාන් මට මේක පැහැදිලි කරලා දෙනවද? { හැබැයි මට ගන්න ඕනි .com තියෙන ඩොමේන් එකක්.}

Last edited: