මඩු..... (Train Trip Season II)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මඩු..... (The Train Trip Season II)

    හූ...
    හූ..........
    හූ.................


    ජනතාව පොලූ මුගුරු මානාගෙන පෙරාව හොයන බව පෙරා දන්නවා.. ඔක්කොටම කලියෙන් ගැත්තාට සමාව භාජනයකට දමන්න කියලා ට්‍රිප් එක ගිය නොගිය සෑම දෙනාගෙන්ම පෙරා ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.

    කොහොම හරි Train Trip දෙවෙනි අදියරත් සාර්ථක නෙමෙයි අති සාර්ථක විදියට අවසන් උනා කියලා පෙරා කියන්නේ ගොඩාක් සන්තෝසෙන්. පෙරාට විතරක් නෙමෙයි "Traveler" Team එකේ හැමෝටම එහෙමයි. ත්‍රෙඩ් එක පටන් ගන්න කලියෙන් ට්‍රැවලර් ටීම් එක වෙනුවෙන් අපේ Train Trip දෙවෙනි අදියරට සහභාගී වෙච්ච එලකිරියේ සාමාජිකයන්ට වගේම නන් අයුරින් සහය දක්වපු එකි මෙකී නොකී සෑම කෙනෙක්ටම පෙරා ස්තූතිවන්ත වෙනවා.

    ට්‍රිප් කිව්වාම එක එක ආකාරයේ ට්‍රිප් තියෙනවා. Pilgrims, Cruise, Day Outing, Voyage, Hikes නැත්තම් Trekker Trips, Road Trips වගේ ඕන තරම් කියන්න පුළුවන්. Modern Rail Hiking වගේම Train Trip කියන සංකල්පය මුලින්ම අරගෙන ආවේ අපේ ටීම් එක කියලා පෙරා කියන්නේ පොඩ්ඩක් විතර ආඩම්බරයෙන්. බයෙන් බයෙන් තමා මුල්ම පාර Train Trip එක Organize කරේ. කට්ටියකට ඇත්තටමමේක විහිලුවක් උනාට Train Trips වලට ආසා කරන කට්ටියක් ඉන්නවා කියලා Train Trip Season I "යාල් දේවී" අවසානයේ පෙරා ඇතුලු සංචාරකයා කන්ඩායමටම තේරුම් ගියා.

    යුද්ධයත් එක්ක වැසී ගිය තලේමන්නාරම් තොට දුම්රිය මාර්ගය බලන්න මීට මාස 10කට විතර කලින් අපේ මන්නාරම සංචාරයේදී අපිට පුළුවන් උනා. එදා අපි හැමෝගෙන හිත් වල තිබුනු අදිටනක් තමා තලේමන්නාරමට අපි කවදා හරි කෝච්චියක යනවා කියන එක.

    මඩු පාර දුම්රිය ස්ථානය තලේමන්නාරම් දුම්රිය මාර්ගයේ සංධිස්ථානයක්. තලේමන්නාරම් දුම්රිය මාර්ගය නැවත ඉදිකිරීමේ වැඩපිළිවෙල යටතේ මීට සති කීපයකට කලියෙන් මඩුපාර දුම්රිය ස්ථානයට දුම්රිය මාර්ගය විවෘත්ත කෙරුනා. එදා ඉඳං අපේ කන්ඩායම හිටියේ කොයි වෙලේ කෝච්චියේ මඩු යනවදෝ කියලා හිතමිනුයි.

    ඒ අතරේ තමා අපි හැමෝම ඒකමතික තීරණයකට ආවේ Train Trip Season II එක කරමු කියලා. පස්සේ එලකිරියේ Open ත්‍රෙඩ් එකක් දාලා අපි කට්ටිය එකතුකරගත්තා අපේ Train Trip Season II "මඩු" සංචාරය වෙනුවෙන්.

    අපේ ගමනට මෙදා පාර එකතුවෙච්ච කට්ටිය මෙහෙමයි.

    Traveler Team එක වෙනුවෙන්

    Tharinda අයියා - tharinda76
    Nadiya - nadeera84
    Kadiya - jkadithya
    Sathare - stharanga & Dileka
    Chamika - chamikawp
    Diluma - BC_Dilum

    ඒ සමගම අපිත් එක්ක එලකිරියෙන් එකතු උනා
    Lasa.lasa @ Sanju
    Nu1Dnk
    Sanjee
    Djram
    Minipura අයියා
    Saki2
    Dezel x2
    Prageeth119lk
    Randike Mendis
    Kandyan
    Delmar
    Sali07
    tharindumj
    kmc madushan
    load king
    nuwanchaminda


    මේ ට්‍රිප් එකෙත් කතන්දර මවපු ට්‍රිප් එකක්. කට්ටියත් ගොඩක් ඉන්න නිසා පෙරා පින්තූර ටික දාලා පැත්තකට වෙන්නම්.

    ඊට පස්සේ බලාගන්ට බැරියෑ කට්ටියගේ වැඩ...

    අපි උදේ 5.45 යාල් දේවි දුම්රියෙන් තමයි අපේ ගමන පටන් ගත්තේ. කිසිම කරදරයක් නෑ කට්ටියම වෙලාවට ඇවිල්ල හිටිය.බැරි වෙලා හරි එක්කෙනෙක්ට හරි එන්න බැරි උනා නං ඒක අපේ හිතටත් හරි නැනේ.කොටුවෙන් දුම්රිය පිටත් වෙන වෙලාවේ අපේ කට්ටිය 14ක් හිටියා.ඒ අතරේ කඩියා ඒ කියන්නේ traveler නිර්මාතෘ ගම්පහට වෙලා බලාගෙන හිටියා අපි එනකන්.


    යාල්දේවි ගමන ආරම්භ කරමින්....:love::love:


    993004_10151661592981418_1890610_n.jpg






    972264_10151661593171418_355964708_n.jpg



    1002949_10151661592431418_1068878062_n.jpg


    968920_10151661592986418_744953080_n.jpg



    969982_10151661593466418_1345158693_n.jpg



    942837_10151661593561418_1434450614_n.jpg



    වේයන්ගොඩින් අපේ අලුත බැඳපු ජෝඩුව ලසා එයාගේ ප්‍රියම්භිකාවත් එක්ක ගමනට එකතු උනා.


    992870_10151661593881418_128137339_n.jpg



    මේ වෙද්දී අපේ සංචාරයට තව 3 දෙනෙක් විතරයි මදි වෙලා හිටියේ.. කුරුණෑගලින් එකතු වෙන Kandyan සහෝදරයා. (සංචාරයේ නිල සංගීත භාණ්ඩ සැපයුම්කරු.) :p සහ අනුරාධපුරෙන් එන tharindumj,kmc madushan....;)


    3826_10151661594016418_1872684650_n.jpg


    993528_10151661594446418_1421906175_n.jpg



    පොල්ගහවෙලින් අපි උඩරට දුම්රිය මාර්ගයෙන් වෙන් උනා....... :(

    181231_10151661594296418_1718050218_n.jpg



     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    1013717_10151661594536418_1372324424_n.jpg


    දිලුමා....:cool::cool:

    972003_10151661594731418_1950038995_n.jpg




    1003824_10151661595031418_50665802_n.jpg



    ඔන්න අපි මහව හන්දිය දුම්රිය ස්ථානයටත් ආවා...


    1002238_10151661595656418_1804219438_n.jpg




    මේ වෙද්දී නං වෙලාව උදේ 8 ට විතර ඇති..කට්ටිය වඩේ කාලම බඩවල් පුරවාගෙන හිටියේ.....;)




    1001792_10151661596291418_1309761834_n.jpg


    චාමික.....:rofl::rofl:

    7870_10151661596316418_412547797_n.jpg



    මම....:love::love:


    8775_10151661596306418_1330674766_n.jpg


    :confused:

    969053_10151661596921418_1082792662_n.jpg


    8688_10151661597116418_453021408_n.jpg



    කට්ටිය මේ යන ගමන් මෙච්චර දවස් එලකිරියෙන් කතා කරපු යාලුවෝ අදුරගෙන කතාවක් දාගෙන ගියා.....:cool::cool:


    998898_10151661596996418_288880192_n.jpg




    ගමනේ තවත් එක මාතෘකාවක්....ගිය කට්ටියම පටන් ගන්න බලන්න එහෙනං අර පත්තරේ කතාවෙන්.....:P:P


    996710_10151661595036418_1664754811_n.jpg



    1011184_10151661597786418_11717037_n.jpg




    නදියා :rolleyes::rolleyes:



    8446_10151661598046418_1394574142_n.jpg

    තරින්ද අයියා....නෑ නෑ තරින්ද මල්ලි......:rofl::rofl:



    1001445_10151661598411418_563176492_n.jpg





    246972_10151661599106418_1890406892_n.jpg


    1010264_10151661598846418_1520091724_n.jpg


    1005696_10151661599121418_1754091557_n.jpg


    ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ......:love::love::love:


    1012613_10151661599336418_1848920345_n.jpg





    994157_10151661599266418_1135980625_n.jpg



    994778_10151661599691418_1603922853_n.jpg



     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally


    969200_10151661599886418_362286736_n.jpg

    වඩේ නං කාපු තරමක් ගණන් කරගන්න බෑ.....:love::love: තව train එකේ හිටපු වඩේ කාරයෝ ගානත් සුළුපටු නෑ....මතක විදිහට train එකේ ගිය මිනිස්සු ගානට වඩා වඩේකාරයෝ හිටියා....:oo::oo:


    945929_10151661600051418_310476933_n.jpg


    5833_10151661600616418_321832412_n.jpg


    972153_10151661600596418_902925707_n.jpg



    Break what? :confused:

    1003108_10151661600461418_1157352816_n.jpg


    ඔන්න අපි අනුරාධපුරයට ආවා.මෙතන train එක ටික වෙලාවක් නතර කරගෙන තියාගෙන ඉන්නවා.ඒ තියාගෙන ඉන්නේ අපිව මෙච්චර දුරක් ගෙනාපු එන්ජිම turn table එකෙන් අනිත් පැත්ත කරකවනවා....ඊට පස්සේ තමයි ඕමන්තේ වෙනකන් යන්නේ.....:yes::yes:


    1010175_10151661600856418_2084491853_n.jpg



    1002066_10151661601036418_1926009039_n.jpg


    1005126_10151661601736418_1013319953_n.jpg


    189863_10151661601506418_1915821986_n.jpg


    1017580_10151661602541418_500579967_n.jpg


    1003099_10151661602756418_494690725_n.jpg


    1003262_10151661603046418_1378266922_n.jpg


    969074_10151661603261418_2129977632_n.jpg



    1010923_10151661603776418_1922274344_n.jpg



    6527_10151661603346418_742563422_n.jpg



    1005688_10151661603826418_1614211637_n.jpg



    1013912_10151661603746418_731581456_n.jpg



    1013067_10151661604126418_685191990_n.jpg


    1017094_10151661604356418_1708560591_n.jpg


    1017315_10151661604391418_526931809_n.jpg


    5385_10151661604311418_745594986_n.jpg


    969203_10151661604696418_1719834019_n.jpg


    993060_10151661604661418_1151705633_n.jpg



    988349_10151661605506418_1362726180_n.jpg



    179753_10151661604881418_498017935_n.jpg



    999389_10151661605706418_525056337_n.jpg



    1016494_10151661605351418_765059616_n.jpg


    photo hunters :yes:

    1017348_10151661605781418_37796414_n.jpg



    කෝච්චි පෙට්ටියක ඉදල එන්ජිම.......:love::love:


    1012372_10151661606931418_1778775851_n.jpg



    10569_10151661607796418_1774188808_n.jpg


    1010556_10151661607241418_997802626_n.jpg


    969082_10151661607221418_1205753940_n.jpg


    1005140_10151661607681418_255305423_n.jpg



    The EK Gang / EK Family

    1005044_10151661605116418_2045482200_n.jpg

     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඔන්න අපි මැදවච්චියටත් ආවා....


    296127_10151661607616418_1074431421_n.jpg


    මෙතැනදී තමයි අපි රේල් බස් එකකට මාරු වෙන්නේ මඩු යන්න....අපේ ගමනේ ගොඩක් කට්ටියකට මේ රේල් බස් ගමන ජීවිතේ පළමු වතාව උනා.....
    :rolleyes::rolleyes:

    998112_10151661608386418_115978190_n.jpg


    297522_10151661608211418_1505504566_n.jpg


    972148_10151661608831418_1819032122_n.jpg


    179769_10151661609171418_1911208557_n.jpg







    මෙතනදී මිණිපුර අයියා රේල් බස් එකේ හෝන් එක එහෙම ගහල වැඩේ පටන් ගත්ත....:rofl::rofl:

    5357_10201197998094106_1230395646_n.jpg


    මේ ගැන සංචාරය ගිය කට්ටිය විශේෂ සඳහනක් කරයි කියල මම හිතනවා....:dull::dull:

    1004040_10151661609151418_419866815_n.jpg



    අපි කලින් ආවට දැයට කිරුළ train එක එනකන් රේල් බස් එක යන්නේ නෑ..පැය බාගෙකට විතර පස්සේ ඔන්න දැයට කිරුළත් ආවා....:cool::cool:

    983575_10151661609751418_1364442390_n.jpg


    :P:rolleyes::rofl::confused:;):cool:

    936704_10151661609721418_1116389525_n.jpg


    996723_10151661609551418_894219148_n.jpg


    1011920_10151661611126418_652751708_n.jpg


    375587_10151661610121418_1570556061_n.jpg


    1016513_10151661611036418_1426597937_n.jpg


    8497_10151661611041418_2129508979_n.jpg



    1017066_10151661611841418_1332001276_n.jpg



    1017059_10151661614401418_1762705239_n.jpg



    රේල් බස් එකක අපේ එළකිරි සාමාජිකයෝ ගොඩක් දෙනෙක් ගිහිල්ලත් නැතුව ඇතිනේ..කිසි වෙනසක් නෑ බස් එකක්ම තමයි.. හැබැයි සුක්කානමක් නෑ...


    1000157_10151661613071418_944402200_n.jpg



    මුලින්ම නං අපේ කට්ටිය හොදට බය වෙලා හිටියේ යන වේගෙට හුලගටවත් ගහගෙන යයි කියල...එච්චර වේගෙකින් ගියා.....
    :oo::oo:

    1011833_10151661613501418_70676718_n.jpg



    942565_10151661613386418_304167013_n.jpg



    1000915_10151661614751418_18059438_n.jpg



    නංගි........:love::love::love:

    994809_10151661614086418_1685154258_n.jpg





    තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයේ තවමත් මේ වගේ නඩත්තු කටයුතු කරනවා...මඩු වෙනකන් අපිට හම්බවෙන්නේ දුම්රිය ස්ථාන 2ක් වගේ පොඩි ගානක්...ඒ උනාට රේල් බස් එකට අත දාල ඕනේ තැනකින් නගින්න පුළුවන්.......:baffled::baffled:

    1010241_10151661615386418_1725713890_n.jpg



    8759_10151661616196418_32194482_n.jpg



    1593_10151661615981418_965970942_n.jpg


    945646_10151661617016418_684615915_n.jpg


    1013815_10151661618721418_451193858_n.jpg


    7797_10151661617166418_1697882204_n.jpg



    998621_10151661618571418_861935926_n.jpg



    947124_10151661617416418_1340693563_n.jpg



    අපි කිලෝමීටර් 256ක් ඇවිල්ල.....

    :confused::confused:

    971623_10151661618361418_810625453_n.jpg



    කට්ටියම රේල් බස් එකේ හිටපු නංගි වටේ මාන බලමින්.......
    :yes::yes:

    1000446_10151661619086418_27639393_n.jpg


    7289_10151661619801418_1060303458_n.jpg



    1011380_10151661620121418_1102372031_n.jpg



    ඔන්න එහෙනං අපි මඩු වලටත් ආවා...ආවා උනාට විනාඩි 10කින් විතර ආපු රේල් බස් එක ආයෙත් යනවා...ඒ හින්ද ගහන photo එකක් ඉක්මනට ගහගන්න වෙනවා....
    :angry::angry:

    970236_10151661620866418_946703467_n.jpg



    :cool: 2010 ~ 2013 :cool:


    1001839_10151661621636418_9445438_n.jpg




     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally






    1010668_10151661623156418_1343273242_n.jpg


    තෝරු මෝරු සමග දිලුමා......:P:P


    7452_10151661622496418_1653080328_n.jpg

    ඔන්න එහෙනං අපේ ආපසු ගමනත් ආරම්භ උනා......:cool::cool:


    7162_10151661623711418_1639290139_n.jpg


    5355_10151661624161418_2017238676_n.jpg


    6304_10151661625766418_1905242887_n.jpg



    1016494_10151661624721418_1332673966_n.jpg




    994284_10151661626411418_483148424_n.jpg


    ඔබ මා හමුඋනු මේ ඉර හඳ යට...........:love::love::love:


    1017173_10151661626241418_1325366098_n.jpg


    971977_10151661628046418_1693817004_n.jpg




    222407_10151661627671418_122320268_n.jpg



    අපි මැදවච්චියට ඇවිල්ල ටික වෙලාවකින් ඔන්න යාල් දේවි දුම්රිය ආයෙත් ආවා...:yes::yes:


    994297_10151661627696418_620892417_n.jpg


    1000426_10151661627991418_554754627_n.jpg




    206906_10151661628271418_269989653_n.jpg

    ඊට පස්සේ තමයි ට්‍රිප් එකේ හොදම හරිය පටන් ගන්නේ... මැදවච්චියේ සිට කුරුණෑගල දක්වා එක දිගට සින්දු තමයි....කට්ටියට දවස් ගානක් යනකන් කතා කරගන්නත් බැරිඋනා ලු....:oo::oo:


    9373_10151661629006418_1976927233_n.jpg



    1011128_10151661629151418_475778334_n.jpg


    7166_10151661629656418_535670471_n.jpg


    996719_10151661630346418_615283059_n.jpg



    944703_10151661630926418_1843478716_n.jpg



    මේ අවස්ථාවේ kandyan සහෝදරයට විශේෂ ස්තුතියක් පුද කරන්න ඕනේ සංගීත භාණ්ඩ ගෙනල්ල අපේ ගමන ගොඩක් ලස්සන කලාට.....
    11.gif



    994781_10151661630761418_122950234_n.jpg



    1010550_10151661631661418_777552252_n.jpg


    :love::love::love:


    969721_10151661631346418_673397852_n.jpg


    206984_10151661632076418_11259589_n.jpg



     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    යාල් දේවි.......:love::love::love:

    998606_10151661631996418_320088904_n.jpg



    1001834_10151661632016418_1714319908_n.jpg


    1012614_10151661632896418_1525934840_n.jpg


    1001636_10151661633376418_1962861095_n.jpg


    936427_10151661634911418_1092180604_n.jpg



    අර දෙන්න...;);)

    1016089_10151661633341418_1172676747_n.jpg



    1002815_10151661633856418_1150840504_n.jpg



    Super man NOT returns :P

    1011754_10151661637611418_975884536_n.jpg


    225811_10151661637486418_102024188_n.jpg


    993004_10151661592981418_1890610_n.jpg



    970225_10151661635656418_907956842_n.jpg


    225802_10151661635566418_1759653021_n.jpg


    1000065_10151661635991418_1562095939_n.jpg


    1002740_10151661636836418_58760310_n.jpg



    8643_10151661637081418_772625169_n.jpg




    :cool::cool::cool::cool::cool::cool:



    මෙන්න ඉන්නවා මෙවර අපගේ Train Trip එක සඳහා සහභාගී උනු පිරිස.
    මේ photo එක ගන්න තිබුණු අමාරුව දන්නේ එතන හිටපු කට්ටියයි කැමරාවයි විතරයි..තව පොඩ්ඩෙන් අපිව දාල රේල් බස් එක යනවා..කට්ටියගෙන්ම කතාව අහගන්නකෝ.....



    විශේෂ ස්තුතිවන්ත වෙනවා අපේ මේ සංචාරය සඳහා සම්බන්ද උනු එළකිරියේ සාමාජිකයෝ ඔක්කොටම..ඉදිරියටත් ඔයාලව අපේ සංචාර වලට එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා... ලගදීම තවත් ලංකාවේ සුන්දර පැත්තක කරපු සංචාරයක් එක්ක හම්බවෙමු.......

    අපි Team Traveler


    1013656_10151661622571418_1934657791_n.jpg



    .............................



    ipcu9i.jpg






    Read our all articles and old posts
    http://www.teamtraveler.info





    We Highly Appreciate Your Ideas..
    send your Suggestions and ideas :-

    [email protected]



     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හත් ඉලව්වේ මෙන්න දාලා යුගයේ පෙරුම් පුරාගෙන බලං ඉඳපු ත්‍රෙඩ් එක.........

    යකඩෝ අර කපල් එකත් අස්සෙන් අහුවෙලා.......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මමෝහ්....පෙරා ඇවිත්......
    ඇති යන්තං...
    කොහෙටද බං අන්තරස්ධාන් වෙලා හිටියේ..................
     

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    නියමයි පෙරා අයියා...කියල වැඩක් නෑ..මේවා දකිද්දී ආයෙත් යන්න හිතෙනවා....මේ අර කට ඇරන් නිදන් හිටපු ජෝඩුවේ පින්තුරයක් නෑනේ අයියෝ මෙතන...:D:D

    Train Trip Season II ගැන යමක් සදහන් කල යුතුයි.
    සුපිරිම set 1ක් ගිය සුපිරිම ට්‍රිප් 1ක් ..ආයේ කියන්න වචන නෑ ...:yes::yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නියමයි පෙරා අයියා...කියල වැඩක් නෑ..මේවා දකිද්දී ආයෙත් යන්න හිතෙනවා....මේ අර කට ඇරන් නිදන් හිටපු ජෝඩුවේ පින්තුරයක් නෑනේ අයියෝ මෙතන...:D:D

    Train Trip Season II ගැන යමක් සදහන් කල යුතුයි.
    සුපිරිම set 1ක් ගිය සුපිරිම ට්‍රිප් 1ක් ..ආයේ කියන්න වචන නෑ ...:yes::yes:

    :yes::yes::yes::yes::yes::yes::cool::cool::cool::cool::cool::cool::cool:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    වැඩක් නෑ වැඩක් නෑ...... උඹ ආවේ නෑ වැඩක් නෑමයි ඉතිං........

    දුකයි අෆ්ෆා:(
    බයික් එකෙන් වැටුන සිද්දියෙන් වයිෆ්ගේ කකුල තම හොඳ නෑ.ඒකයි එන්න බැරි උනේ.:(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දුකයි අෆ්ෆා:(
    බයික් එකෙන් වැටුන සිද්දියෙන් වයිෆ්ගේ කකුල තම හොඳ නෑ.ඒකයි එන්න බැරි උනේ.:(

    ආරංචි වුනා මචං....... දුක තමා ඉතිං........ දැන් වයිෆ්ට කොහොමද.......? :oo: