ජැකී_චෑන්ගෙ_හොඳම_කතාව
ජැකී චෑන් කොල්ල කාලෙ බෘස්ලී එක්ක රඟපාන්න චාන්ස් එකක් ලැබුනලු Enter the Dragon පිචර් එකේ...
ඒකෙ එක පයිට් එකකදි වැරදීමකින් ජැකී චෑන්ගෙ ඔලුවට පාරක් වැදුනලු බෘස්ලී ගෙන්...
ඒක එච්චර සැරට රිදුනෙ නැතත් බොරුවට රිදුන වගේ රඟපෑවලු බෘස්ලී එක්ක කතා කරන්න තිබ්බ ආසාවට (ඔය කාලෙ ඉතින් කොල්ලො බෘස්ලීට මල් තියල වඳින කාලෙ)...
ඒකලු ජැකී චෑන්ගෙ හොඳම, අමතක නොවෙන කතාව