වටේ පිටේ.. (අප්සට් ගී - 02 ) 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වටේ පිටේ.. (අප්සට් ගී - 02 ) 

    මුල් ගීතය.. - ‍නගේ මලේ මොනවද මේ ..



    වටේ පිටේ රටේ තොටේ මොනවද වෙන්නේ ඉතිං..
    හොයා බලා ගිනි තියලා එන්නං පාරට ගිහිං....
    හීන් නූල් දිය ගින්දර ගම වටේට තියෙනකං..
    කසිප්පුවක් රා කට්ටක් බොන සූටිං තමයි මං.....

    වටේ පිටේ...

    කෝප වෙලා එහා ගෙදර මිනිහා වලි අදිනකං...
    බලා ඉදලා තව ටිකකිං ගමේ ගැටව් එක්ක මං...
    ඒ මිනිහට පැනි බේරෙන තරං යසට නෙලනකං...
    සද්ද නැතුව ඉන්න ඕනෙ සුමනක්කා උඹ ඉතිං.....


    වටේ පිටේ...

    ගල් මාටිං උඹට අරූ ලෝබ කුනා කිව්ව බං...
    උගෙ සායම ඉවර කරං මාටියා රග දෙයි ඉතිං...
    ඈ සූටිං තෝ මොනවද මා ගැන කීවේ කියං...
    එනකොට මං ශේප් එකේ වත්ත පහල උඩ බලං ...


    වටේ පිටේ...

    පතේ පොතේ මෙලෝ දෙයක් කවදාවත් බැරි උනත්....
    ගනංකාර මල්ලිලාට ගනං කියලා දුන්නෙ මං........
    මගෙං පොතක් පෙරලන්නට තවම එකෙක් නෑනෙ බං...
    යන යන තැත ගිනි තියලයි රෑ ගෙදරට යන්නෙ මං.....


    වටේ පිටේ..

     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    elazzzzzzzzzzzzz
    11.gif